🏡 මාකෙවිට, වෙල් යායට යාබදව, නිස්කලංක හා සුන්දර පරිසරයක පිහිටි පර්චස් 12.5ක නිවසක් විකිණීමට ඇත.
නිවසේ පහසුකම්:
✅ විසිත්ත කාමර 01
✅ නිදන කාමර 03
✅ නාන කාමර 02
✅ මුළුතැන්ගෙවල් 02
✅ ගබඩා කාමර 01
✅ අඩි 12 පුළුල් ප්රවේශ මාර්ගය
✅ විදුලිය සහ ළිං ජලය
✅ වාහන නැවැත්වීමේ පහසුකම්
ප්රධාන ස්ථාන වෙත දුර:
🔵 ජාඇල – ගම්පහ ප්රධාන බස් පාරට මීටර් 550
🔵 ජාඇල නගරයට කි.මී. 7.8
🔵 ගම්පහ නගරයට කි.මී. 7.2
🔵 ඒකල ඔරලෝසු කණුවට කි.මී. 4.1
📞 වැඩි විස්තර සහ නිවස බැලීම සඳහා අමතන්න: