මහරගම - පිලියන්දල පාර, යහම්පත් මාවතේ පිහිටි පර්චස් 21 නව දෙමහල් නිවස.
*නිදන කාමර 05යි, බාත් රූම් 05යි,( 04, bedrooms equipt with attached bathrooms)
*solar power hot water පහසුකම් සඳහා ජල නල එලා ඇත,
*වර්ග අඩි 1400 පමණ Roof Terrace , දර්ශනීය වෙල් යායකට මූණලා .
*පර්චස් 09 ක පමණ හිස් බිම් ප්රමාණයක් swimming pool සඳහා හෝ ඕනෑම කටයුත්තක් සඳහා වෙන්වීඇත.
*servant room & bathroom .
*මහරගම නගරයට කි.මී 01.02 යි.
*house plan approved.
*නිවසේ නිමකලයුතු වැඩ කොටසක් ඇත,
*මෙම තත්වයෙන් හෝ වැඩ නිමවා දී හෝ විකිණීම කරනු ලැබේ.
(Negotiable)
*දැනට පවතින තත්වයෙන් මිල
කෝටි, 6/50
(As it is price )