හොඳ අසල්වැසි ප්රදේශයක් සහිත සන්සුන් පරිසරයක්.
කොළඹ - හලාවත ප්රධාන පාරට 1km.
සිල්වා ටව්න් නගරයට සහ දුම්රිය ස්ථානයට 1km.
කරුක්කුව සුගතානන්ද ජාතික පාසල අසල.
සම්පුර්ණයෙන්ම ලී සිවිලින් සහ සම්පුර්ණයෙන්ම ටයිල් කර ඇත.
ඉඩකඩ සහිත කාමර සහ විසිත්ත කාමරය.
Calm environment with a good neighbourhood
1km to colombo - chilaw main road.
1km to silva town & railway station.
Near Karukkuwa Sugathananda National School.
Fully wooden sealing & Fully tiled.
Spacious rooms and living area.