House for Sale in Lunuwila, Wennappuwa
🏡 Property for Sale in Lunuwila, Wennappuwa 🏡
Discover this beautifully designed Italian-style home located in the peaceful and highly residential area of Pahalawatta, Lunuwila. Built on a perfectly square 40-perch land, this property offers comfort, privacy, and excellent accessibility — making it an ideal family home or investment opportunity.
📍 Location – Pahalawatta, Lunuwila, Wennappuwa
▪️ 400m to Lunuwila Hospital
▪️ 700m to Lunuwila Railway Station
▪️ 3km to Wennappuwa Town
🏠 Property Features
✅ 40 Perches of perfectly square land
✅ House Size – 1,250 Sq.Ft
✅ Fully secured with boundary wall
✅ Large and secure entrance gate
✅ Modern Italian-style architectural design
✅ 3 spacious bedrooms
✅ 1 modern bathroom
✅ Stylish kitchen with pantry cupboard system
✅ Separate outdoor servant’s room and toilet
✅ Peaceful and convenient residential environment
💰 Selling Price – Rs. 28 Million
This elegant property combines modern living with a calm surrounding atmosphere, offering a perfect place to call home.
📞 Contact now for more details and inspections.
=====================
🏡 ලුනුවිල, වෙන්නප්පුවෙන් විකිණීමට ඇති නිවසක් 🏡
වෙන්නප්පුව, ලුනුවිල, පහළවත්ත ප්‍රදේශයේ පිහිටි ඉතාමත් නිස්කලංක මෙන්ම ඉහළ නේවාසික වටපිටාවක සැලසුම් කරන ලද ඉතාලි පන්නයේ අලංකාර නිවසක් දැන් විකිණීමට ඇත. පර්චස් 40ක මනාව පිහිටි හතරැස් ඉඩමක ඉදිකර ඇති මෙම දේපළ, සැපපහසු ජීවිතයකට මෙන්ම ආයෝජනයකට ද ඉතාමත් සුදුසු වේ.
📍 ස්ථානය – පහළවත්ත, ලුනුවිල, වෙන්නප්පුව
▪️ ලුනුවිල රෝහලට මීටර් 400යි.
▪️ ලුනුවිල දුම්රිය ස්ථානයට මීටර් 700යි.
▪️ වෙන්නප්පුව නගරයට කිලෝමීටර් 3යි.
🏠 දේපළෙහි විශේෂාංග
✅ පර්චස් 40ක මනාව පිහිටි හතරැස් ඉඩම
✅ නිවසේ ප්‍රමාණය - වර්ග අඩි 1,250
✅ වටතාප්ප යොදා සම්පූර්ණයෙන්ම ආරක්ෂිත කර ඇත
✅ විශාල සහ ශක්තිමත් ප්‍රධාන ගේට්ටුව
✅ නවීන ඉතාලි පන්නයේ වාස්තු විද්‍යාත්මක සැලසුම
✅ ඉඩකඩ සහිත නිදන කාමර 3ක්
✅ නවීන නානකාමරයක්
✅ පැන්ට්‍රි කබඩ් පද්ධතිය සහිත අලංකාර කුස්සිය
✅ පිටතින් පිහිටි සේවක කාමරයක් සහ වැසිකිළියක්
✅ නිස්කලංක සහ පහසුකම් සහිත නේවාසික වටපිටාව
💰 විකුණුම් මිල - රු. මිලියන 28
නවීන පන්නයේ නිවසක අත්දැකීම සහ නිදහස් වටපිටාව එකට මුසු වූ මෙම නිවස ඔබගේ සිහින නිවහන කර ගැනීමට කදිම අවස්ථාවකි.
📞 වැඩි විස්තර සඳහා සහ පැමිණ පරීක්ෂා කිරීමට දැන්ම අමතන්න..
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

