කුරුවිට නගරයට 1km දුරින්,
එරත්න පාර (සිරිපාද පාර) මීටර් 400
දුරින් නිස්කලංක සුන්දර පරිසරයේ පිහිටි,
වටතාප්ප හා ගේට්ටු සහිත අංග සම්පුර්ණ නිවස වහාම විකිනීමට
👍 නිදන කාමර 03
👍 බාත්රුම් ,
👍 සාලය .
👍 කෑම කාමරය,
👍 කුස්සිය,
👍 එළියේ වැසිකිලිය
👍 මිදුල විශාල ඉඩ ප්රමාණයක් ඇත
👍 වාහන 05 පමණ නැවැත්වීමේ පහසුකම් ඇත.
✔ බෝපත් ඇල්ලට 1.5 km,
✔ නිරවුල් පිරිසිදු ඔප්පු
✔ මිල ගණන් සාකච්චා කරගත හැක.