🏡 Two Story house in Iluppugedara Road
🏡 18.5 purches (සින්නක්කර නිරවුල්)
🏡 2km to highway entrance.
🏡 වර්ග අඩි 3500 (3500 sqft).
🏡 නිදන කාමර - 04, නාන කාමර -04, විසිත්ත කාමරය, TV කාමරය/ Wood Parkette සහිතයි.
🏡 ඇදන් අල්මාරි සහිතයි.
🏡 මුළුතැන්ගෙය.
🏡 රථ අංගනය.
🏡 පැන්ට්රිය සහ ගබඩා කාමරය සහිතයි.
🏡 ළිං ජලය සහ නගර සභා ජලය සහිතයි.
🏡 මිදුලේ සම්පූර්ණ කැට අතුරා ඇත.
🏡 මිදුලේ වාහන 10ක් පමණ එකවර නවතා තැබිය හැක.
🏡 ගේට්ටුව වට තාප්පය සහිතයි.
🏡 කුරුණෑගල මලියදේව විදුහලට ඇවිද යන දුර (මීටර් 300).
🏡 කුරුණෑගල වයඹ රෝයල් විදුහලට ඇවිද යන දුර (මීටර් 200).
🏡 අනෙකුත් සියළුම පාසල් වලට සමීප දුර.
🏡 නායයෑම්, ජල ගැලීම් තර්ජන නොමැති ප්රදේශයකි.
🏡තැරැව්කාර භවතුන් අනවශ්යයි.