කුරුණෑගල නගරයට සමීපව
නවීන පන්නයේ දෙමහල් නිවස විකිණීමට.
- ඉඩමේ ප්රමාණය පර්චස් 30 කි.
- නිවසේ නිදන කාමර 08 ක්,
- නාන කාමර 06 ක්,
- සේවක කාමරයක් හා වැසිකිලියක්
- විසිත්ත කාමරය,කෑම කාමරය,බැල්කනි ඇතුළු සියළු පහසුකම් සහිතයි.
- සියළු නාන කාමර සඳහා උණු වතුර පහසුකම් සහිතයි.
- නිදන කාමර 6 ක් සඳහා ( AC ) සිසිලන පද්ධති සහිතයි.
-පැන්ට්රි 02 ක් ඇත.
-CCTV කැමරා 15කින් සමන්විත ආරක්ෂණ පද්ධතියකින් සමන්විතයි.
- වාහන 2 ක් සඳහා සඳහා ආවරණ සහිත නවාතැන් පහසුකම් සහිතයි.
- ආරක්ෂිත තාප්ප , නිසි කාණු පද්ධතියක් සහිතයි.
- විශාල බලු කූඩුවක් හා එයටම සැකසූ වැසිකිලියක්
- පුළුල් ප්රවේශ මාර්ග
- නිරවුල් ඔප්පු හා අනුමත ප්ලෑන්
- කුරුණෑගල නව නගර සීමාවට මෙම ප්රදේශයද යෝජනා වී ඇත.
වැඩි විස්තර සඳහා අමතන්න.