කුරුණෑගල ප්රධාන නගරයට ආසන්නව, විල්තෙර උයන වැව රවුම අංග සම්පූර්ණ දෙමහල් නිවසක් විකිණීමට තිබේ.
> නිවසේ ප්රමාණය – වර්ග අඩි 3500
> ඉඩමේ විශාලත්වය – පර්චස් 20
> වැව රවුමට 150m
> ප්රධාන මාර්ගයට 150m
> කුරුණෑගල නගරයට 1km
> කුරුණෑගල අධිවේගී මාර්ග පිවිසුමට – 3km
> නිස්කලන්ක පරිසරයක් සහිත අංගසම්පුර්ණ නිවසකි
> 05 Bedrooms with Master Bedroom.
> 02 Bathroom.
> 02 Living areas. (Upper & Below.)
> Dining area.
> 01 Balconies.
> Open Varanda.
> Kitchen with cupboards.
> Pantry.
> 01 car porch
> Electricity.
> Water Well with fresh water.
> 01 අඹ ගස් (කර්තකොලොම්බන්) .
> 01 කොස් ගස්
> 02 පොල් ගස්
> විකුණුම් මිල ලක්ෂ 420 ( Negotiable )
> පැමිණ නිවස බලා, වැඩි විස්තර කතා කල හැක
+++ වැඩි විස්තර සදහා අමතන්න