🏡 House for Sale in Kuliyapitiya (Horombawa)
📍 Location: Horombawa
(1 km from Horombawa Hettipola Road, Kurunegala-Kuliyapitiya Road)
🛏️ 4 Bedrooms
🛁 1 Full Bathroom + 1 Outside Toilet
📐 1700 sq. ft | 30 Perches | 20 ft wide entrance road
🚪 Surrounded by boundary wall and gate
✨ Features:
✔️ Spacious Living Room, Dining Room, and Kitchen
✔️ Tiled floors and ceiling
✔️ Electricity, Telephone, Pipe-borne water
✔️ Quiet and safe neighbourhood
✔️ Well-maintained garden with Mango, Rambutan, Nelli, Veralu, Jambu, Kamaranka trees
💰 Price: Rs. 8,400,000 (84 Lakhs) – Negotiable
📸 Photos Available
Strictly no brokers.
🏡 කුලියපිටියේ නිවසක් විකිණීමට ඇත
📍 ස්ථානය: ගොරොක්ගල, හොරොම්බාව (හොරොම්බාව හෙට්ටිපොල පාරෙන් 1kmක්, කුරුණෑගල-කුලියාපිටිය මාර්ගය)
🛏️ නිදන කාමර 4
🛁 නාන කාමරය 1 | පිටත වැසිකිළිය 1
📐 වර්ග අඩි 1700 | පර්චස් 30 | අඩි 20 ක මාර්ගය
🚪 වටට තාප්ප සහ ගේට්ටුවක් ඇත
✨ විශේෂාංග:
✔️ විශාල විසිත්ත කාමරය, කෑම කාමරය සහ මුළුතැන්ගෙය
✔️ ටයිල් කරන ලද බිම් සහ සිවිලිම
✔️ විදුලිබලය, දුරකථන සේවාව, නළ ජලය
✔️ නිස්කලංක පරිසරයකි
✔️ සරුසාර උද්‍යානයක් – අඹ ගස් 4ක්, රඹුටන්, නෙල්ලි, වෙරලු, ජම්බු, කමරංකා වගාවක්
💰 මිල: රු. 7,990,000 – මිල ගණන් සාකච්චා කල හැක
📸 ඡායාරූප ලබා ගත හැක
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වළකින්න.