කොට්ටාව ගැමුණුපුර 4වන පටුමගේ නිදහස් පරිසරයක උස අඩි 8 වට තාප්ප හා ගේට්ටු, වාහන දෙකක් නැවතීමේ පහසුකම් සහිත අලංකාර නව නිවස පදිංචියට ඉතාමත් සුදුසු පරිසරයකි.
කොට්ටාව නගරයට මීටර් 800යි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයට මීටර් 500යි. කොට්ටාව අධිවේගී පිවිසුමට විනාඩි 10.