House For Sale in Kiribathgoda
🏞️ *කිරිබත්ගොඩ ප්‍රදේශයේ සම්පූර්ණ මිල රු. ලක්ෂ 248 ක් වටිනා පර්චස් 8.5 ක නිස්කලංක පරිසරයක පිහිටි ඉඩමක් සමග දෙමහල් නිවසක් ඉක්මණින් විකිණීමට
⭐ බස්නාහිර පළාත
⭐ ගම්පහ දිස්ත්‍රික්කය
🌃ළඟම නගර කිරිබත්ගොඩ නගරය යි.
🔳 ජල 🚰 හා විදුලි💡 පහසුකම් සහිතයි.
🏡️ නිවසේ
🔹 සාලය
🔹 නිදන කාමර 03
🔹 කෑමකාමරය
🔹 මුළුතැන්ගෙය
🔹 නානකාමර 02
🏡️ ඉඩමේ සිට
▪️කිරිබත්ගොඩ නගරයට 🌆 දුර 3.5km ක් ද,
▪️කැළණිය රජ මහා විහාරයට දුර 2.3km ක් ද,
▪️NSB බැංකු , මහජන බැංකුව , සම්පත් බැංකුවට දුර 2km ක් ද,
▪️Keels වැනි සුපිරි වෙළෙඳසැල් 🏬 වලට දුර 200m ක් ද,
▪️රෝහල් , පාසල් ආදී අත්‍යාවශ්‍ය සේවා ස්ථාන ඉතාමත් ආසන්නව පිහිටා ඇත .
📌️ නිරවුල් ඔප්පු සහිතයි .
📐 පර්චස් 8.5 කි.
💰සම්පූර්ණ මිල රු. ලක්ෂ 248 කි.
(මිල ගණන් සාකච්ඡා කළ හැක. )
☎️ අමතන්න