කහතුඩුව ප්රගති මාවත නිවසක් විකිණීමට ඇත 👍👍
✴️ ✴️ ලක්ශ 127 ✴️ ✴️
කොලඹ දිස්ත්රික්කයේ හෝමාගම ප්රාදේශීය සභාවට අයත් ය.
➡️ පර්චස් 11
➡️ නිදන කාමර 3
➡️ නාන කාමර 1
➡️ සේවක වැසිකිලි 1
➡️ මුළුතැන්ගේ
➡️ සාලය
➡️ වට තාප්ප
ගේට්ටුයි දමා ඇත
➡️ළිං ජලය
➡️ සියලුම ලිපි ලේඛන ප්රාදේශීය සභා අනුමත කර ඇත දැනට බැංකු ණයක්ද ලබාගෙන ඇත
➡️ ලක්ශ 127( මිල ගණන් සාකච්ඡා කර ගත හැක)
➡️ හොරණ කොළඹ ප්රධාන බස් මාර්ගයට 1 km
➡️ කහතුඩු අධිවේගී පිවිසුමට 2.5 km