කැළණියේ වාණිජමය වටිනාකම ඉහල නිවාස 3 ක් සහිත ඉඩමක් විකිණීමට ඇත.
කැළණිය පිලපිටියේ පිහිටා ඇති මෙම පර්චස් 15 ක ඉඩම බියගම ප්‍රධාන මාර්ගයට ආසන්නයේ ඉහල වාණිජමය වටිනාකමක් සහිත සම්පුර්ණයෙන් අවසන් කල නිවාස 3ක් සහ අර්ධ වශයෙන් නිමකල තට්ටු දෙකක නිවසකින්ද සමන්විතයි.
මෙම සියලු නිවාස වලට වෙනම ප්‍රවේශ විය හැකි අතර විදුලිය සහ නල ජලයද වෙනමම සපයා ඇත. පදිංචියට හෝ කුලියට නිවාස ලබා දීමෙන් හොද ආදායමක් ලබා ගැනීමටද යෝග්‍ය වේ.
5 kw Solar power system එකක්ද ඇති අතර එයින්ද අමතර ආදායමක් ලැබේ.
එක් නිවසක කාමර A/C කර ඇත.
වාහන 5ක් පහසුවෙන් park කරන්න පුළුවන්.
ගෙවතු කාර්යන් සහ අනෙකුත් අමතර සේදීම් කටයුතු සදහා නල ලිං ජලයද තිබේ.
CCTV පද්ධතියක්ද සවිකර ඇත.
Commercial value land with 3 houses for sale in Kelaniya.
Located in Kelaniya Pilapitiya, this 15 perches plot is close to Biyagama main road with 3 fully finished houses and a partially finished two storey house with high commercial value.
All these houses have separate access and are provided with electricity and running water. It is also advisable to get good income by providing houses for residence or rent.
There is also a 5 kw Solar power system which also generates additional income.
Rooms in one house are A/C.
5 vehicles can be easily parked.
Tube well water is also available for gardening and other additional washing activities.
A CCTV system has also been installed.
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
House for Sale in Kelaniya
Bedrooms: 3, Bathrooms: 2Gampaha, Houses For SaleRs 20,000,00055 daysHouse For Sale In Kelaniya
Bedrooms: 4, Bathrooms: 2MEMBERGampaha, Houses For SaleRs 16,000,00048 daysHouse for Sale Kelaniya
Bedrooms: 4, Bathrooms: 3MEMBERGampaha, Houses For SaleRs 18,000,00042 daysHouse for Sale kelaniya
Bedrooms: 3, Bathrooms: 2MEMBERGampaha, Houses For SaleRs 19,500,0006 days