👉 සුන්දර වටපිටාවක් සහිත නිදහස් තැනක නිවසක් සොයන ඔබ වෙත ,
👉 ලස්සන වෙල් යායකට මුහුණලා සුඛෝපභෝගී නිවසක් විකිණීමට ,
👉 නිදන කාමර 07 සහිත
👉 නාන කාමර 06 යි.
👉 අංගසම්පූර්ණ මුළුතැන්ගෙය ,
👉 සේවක කාමර ,
👉 වාහන 10 ක් පමණ නැවැත්වීමේ පහසුකම ,
👉 කටුගස්තොට - මඩවල බස් පාරට විනාඩි 10 යි.
👉 කටුගස්තොට නගරයට විනාඩි 12 යි.
👉 මිල රු.මිලියන 98.5යි.(rs. 98,500,000/=)
👉 වැඩි විස්තර සඳහා ගැණුම්කරුවන් පමණක් විමසන්න ...
🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹
👉 A Luxury House For Sale In Katugasthota - Nawayalathenna
👉 With 07 Bedrooms( 6 Attached)
👉 06 Bathrooms.
Fully Equipped Kitchen
👉 Servant Rooms,
👉 Parking Facility For About 10 Vehicles,
👉 10 Minutes To Katugastota - Madawala Bus Road.
👉 12 Minutes To Katugastota City.
👉 Price Is Rs. 98 Million (rs. 98,500,000/=)
👉 For More Details Buyers Only Ask...