-මොරටුව කටුබැද්ද ප්රදේශයේ පිහිටා ඇති නිවාසකි* ප්රධාන බස් මාර්ගයට මීටර් දෙසීයක් නුදුරින් පිහිටා ඇත* වට තාප්ප දමා ඇත* වහන තුනක් නැවැත්වීමට හැකියාව ඇත *ගැනුම්කරුවන් පමණක් අමතන්න 👍