කරන්දෙණිය මහඒදණ්ඩ ප්‍රදේශයේ තට්ටු 4 කින් යුත් (ඌරගස්මන්හන්දිය - අම්බලන්ගොඩ පාරේ) නිස්කලංක පරිසරයේ පිහිටා ඇති අංගසම්පූර්ණ සිහින නිවහන අදම ඔබේ කරගන්න! පර්චස් 51 ක මෙම විස්මිත දේපල නවීන සැලසුමකින් සමන්විත වන අතර එය ඉඩකඩ සහිත අලංකාර විශාල ගෙවත්තකින්ද සමන්විත වේ. එය ඔබගේ විවේක කාලය, එළිමහන් ක්‍රියාකාරකම් සහ ව්‍යාපාර කටයුතු සඳහා ද පරිපූර්ණයි.
වැඩිදුර විස්තර පහත පරිදි වේ.
ඉඩම් ප්‍රමාණය: පර්චස් 51
නිවාස සැලැස්ම: තට්ටු 4 කින් යුත් නවීන පන්නයේ අංගසම්පූර්ණ නිවසකි. මුළු ඉඩම වටාම ශක්තිමත් තාප්පයක් ඇතුළුව, ආරක්ෂාව සඳහා තාප්පයේ ආරක්ෂිත ක්රමෝපායන් උපයෝගී කරගෙන ඇත. ශක්තිමත් අලංකාර ගේට්ටුවකින්ද සමන්විත වෙයි. තට්ටු 4 සහ වැරන්ඩාව පුරා අලංකාර ලෙස ටයිල් කර ඇත. වහලය සඳහා රෙඩ්බලව් ලී සහ නිවස සඳහා කොස් සහ මහෝගනී ලී භාවිතා කර ඇත.
නිදන කාමර: වායුසමනය කළ (AC) කාමර 1ක් ඇතුළුව ඉඩකඩ සහිත නිදන කාමර 5ක් ඇත.
නාන කාමර: නාන කාමර 3ක් (සේවක නාන කාමරයක් ඇතුළුව)
මුළුතැන්ගෙය: හොඳින් නිමකල විශාල මුළුතැන්ගෙවල් 2ක් ඇත. කොස් ලී පැන්ට්‍රිය සහිත මුළුතැන්ගෙයක් නිවස තුලත්, ගබඩා පහසුකම් සහිත අනෙක් මුළුතැන්ගය නිවසෙන් පිටතත් ඇත.
ගරාජය: විශාල ඉඩක් සහිත ගරාජ 2ක් ඇත. රෝලඩෝ දොරක් සහිත ආරක්ශිත වාහන නවතා තැබීමට ගරාජයක් සහ පහසුවෙන් වාහන ගණනාවක් නැවැත්වීම සඳහා තවත් ගරාජයක් ද ඇත.
ජල සැපයුම: ගෙවත්ත තුලම වාරිමාර්ග සඳහා සැලසුම් සහගතව තැනූ පිරිසිදු ළිඳක් ඇත.
ගෙවත්ත : ප්‍රධාන වශයෙන් කොටස් හතරකින් සමන්විත විශාල අලංකාර ගෙවත්තකි. වාඩි වී සිටින ස්ථානයක්, ඔංචිල්ලාව ඇතුළුව විවිධාකාරයේ ගස් ගණනාවකින් සමන්විතය. පොල්, තැඹිලි සහ අඹ ඇතුළු විවිධ ගස් සහ මල් සහිත අලංකාර උද්‍යානයක් සහිතයි. තවද ගෙවත්තට ජලය ලබා ගැනීම සඳහා ජලනල හතරක් ද ඇතුලත්ය.
ප්‍රවේශය: ගේට්ටුවේ සිට නිවස දක්වා කාපට් පාර, පහසු වාහන ප්‍රවේශයට ඉඩ සලසා ඇත.
සුරතලුන් සදහා: විශාල සුරතල් කූඩුවක් ඇතුළත් වේ
නීත්‍යානුකූල ලියවිලි: දේපල සඳහා නිරවුල් තනි පුද්ගල හිමිකම් ඔප්පු ඇත.
ප්‍රවේශය: ප්‍රධාන වෙළඳසැල්, බැංකු, තැපැල් කන්තෝරු, පාසල්, අම්බලන්ගොඩ, ඇල්පිටිය සහ ඌරගස්මන්හන්දිය බස් නැවතුම්පළවල් ඇතුළු සියලු ප්‍රධාන පහසුකම් සහිත ස්ථාන වලට මිනිත්තු 2-5 ක පයින් යාමේ දුරකි. දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැක්ම පිවිසුමට විනාඩි 8කින් ළඟාවිය හැක.
නවීන ජීවන රටාවක් සහ සොබාදහමේ සම්මිශ්‍රණයක් සොයන පවුල් සඳහා සුඛෝපභෝගී ලෙස ජීවත්වීමට හෝ ඔබගේ අනාගත සිහින ව්‍යාපාර සඳහා හෝ අංගසම්පූර්ණ අලංකාර පරිසරයක පිහිටා ඇති මෙම නිවස හොඳම තැන වනු නිසැකය. මෙම සුන්දර දේපල හිමි කර ගැනීමේ අවස්ථාව අතපසු නොකරන්න! විමසීම් සහ බැලීම් සඳහා, කරුණාකර (වැඩිදුර විස්තර සඳහා) අමතන්න.
අදම මෙම නිවස ඔබේ නිවස බවට පත් කරන්න!
𝗙𝗼𝗿 𝗦𝗮𝗹𝗲: 𝗠𝗼𝗱𝗲𝗿𝗻 𝟰-𝗦𝘁𝗼𝗿𝘆 𝗛𝗼𝘂𝘀𝗲 𝗶𝗻 𝗞𝗮𝗿𝗮𝗻𝗱𝗲𝗻𝗶𝘆𝗮
𝗗𝗶𝘀𝗰𝗼𝘃𝗲𝗿 𝘆𝗼𝘂𝗿 𝗱𝗿𝗲𝗮𝗺 𝗵𝗼𝗺𝗲 𝗻𝗲𝘀𝘁𝗹𝗲𝗱 𝗶𝗻 𝘁𝗵𝗲 𝘀𝗲𝗿𝗲𝗻𝗲 𝘀𝘂𝗿𝗿𝗼𝘂𝗻𝗱𝗶𝗻𝗴𝘀 𝗼𝗳 𝗞𝗮𝗿𝗮𝗻𝗱𝗲𝗻𝗶𝘆𝗮 𝗠𝗮𝗵𝗮𝗲𝗱𝗮𝗻𝗱𝗮 (𝗨𝗿𝗮𝗴𝗮𝘀𝗺𝗮𝗻𝗵𝗮𝗻𝗱𝗶𝘆𝗮 𝗼𝗻 𝗔𝗺𝗯𝗮𝗹𝗮𝗻𝗴𝗼𝗱𝗮 𝗥𝗼𝗮𝗱). 𝗧𝗵𝗶𝘀 𝗵𝗼𝗺𝗲 𝗶𝘀 𝗽𝗲𝗿𝗳𝗲𝗰𝘁 𝗳𝗼𝗿 𝗳𝗮𝗺𝗶𝗹𝗶𝗲𝘀 𝘀𝗲𝗲𝗸𝗶𝗻𝗴 𝗮 𝗯𝗹𝗲𝗻𝗱 𝗼𝗳 𝗺𝗼𝗱𝗲𝗿𝗻 𝗹𝗶𝘃𝗶𝗻𝗴 𝗮𝗻𝗱 𝗻𝗮𝘁𝘂𝗿𝗲 𝗼𝗿 𝗳𝗼𝗿 𝘆𝗼𝘂𝗿 𝗱𝗿𝗲𝗮𝗺 𝗯𝘂𝘀𝗶𝗻𝗲𝘀𝘀.
𝗞𝗲𝘆 𝗙𝗲𝗮𝘁𝘂𝗿𝗲𝘀:
- 𝗦𝗶𝘇𝗲: 𝟱𝟭 𝗣𝗲𝗿𝗰𝗵𝗲𝘀
- 𝗦𝘁𝗿𝘂𝗰𝘁𝘂𝗿𝗲: 𝟰-𝘀𝘁𝗼𝗿𝘆 𝗺𝗼𝗱𝗲𝗿𝗻 𝗵𝗼𝘂𝘀𝗲
- 𝗕𝗲𝗱𝗿𝗼𝗼𝗺𝘀: 𝟱 𝘀𝗽𝗮𝗰𝗶𝗼𝘂𝘀 𝗯𝗲𝗱𝗿𝗼𝗼𝗺𝘀, 𝗶𝗻𝗰𝗹𝘂𝗱𝗶𝗻𝗴 𝟭 𝗮𝗶𝗿-𝗰𝗼𝗻𝗱𝗶𝘁𝗶𝗼𝗻𝗲𝗱 𝗿𝗼𝗼𝗺
- 𝗕𝗮𝘁𝗵𝗿𝗼𝗼𝗺𝘀: 𝟯 𝗯𝗮𝘁𝗵𝗿𝗼𝗼𝗺𝘀 𝗶𝗻𝗰𝗹𝘂𝗱𝗶𝗻𝗴 𝗮 𝘀𝗲𝗿𝘃𝗮𝗻𝘁 𝗯𝗮𝘁𝗵𝗿𝗼𝗼𝗺
- 𝗞𝗶𝘁𝗰𝗵𝗲𝗻𝘀: 𝟮 𝘄𝗲𝗹𝗹-𝗲𝗾𝘂𝗶𝗽𝗽𝗲𝗱 𝗸𝗶𝘁𝗰𝗵𝗲𝗻𝘀. 𝟭 𝗹𝗮𝗿𝗴𝗲 𝗸𝗶𝘁𝗰𝗵𝗲𝗻 𝗶𝘀 𝗶𝗻 𝘁𝗵𝗲 𝗵𝗼𝘂𝘀𝗲 𝘄𝗶𝘁𝗵 𝗽𝗮𝗻𝘁𝗿𝘆 𝗰𝘂𝗽𝗯𝗼𝗮𝗿𝗱𝘀. 𝗔𝗻𝗼𝘁𝗵𝗲𝗿 𝗸𝗶𝘁𝗰𝗵𝗲𝗻 𝗼𝘂𝘁𝘀𝗶𝗱𝗲 𝗼𝗳 𝘁𝗵𝗲 𝗵𝗼𝘂𝘀𝗲 𝘄𝗶𝘁𝗵 𝗹𝗮𝗿𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗮𝗴𝗲 𝘀𝗽𝗮𝗰𝗲
- 𝗚𝗮𝗿𝗮𝗴𝗲: 𝟮 𝗴𝗮𝗿𝗮𝗴𝗲 𝗳𝗼𝗿 𝗰𝗼𝗻𝘃𝗲𝗻𝗶𝗲𝗻𝘁 𝗽𝗮𝗿𝗸𝗶𝗻𝗴. 𝗢𝗻𝗲 𝗴𝗮𝗿𝗮𝗴𝗲 𝗶𝘀 𝘄𝗶𝘁𝗵 𝗿𝗼𝗹𝗹 𝗱𝗼𝗼𝗿 𝗳𝗮𝗰𝗶𝗹𝗶𝘁𝘆, 𝗮𝗻𝗼𝘁𝗵𝗲𝗿 𝗼𝗻𝗲 𝗶𝘀 𝗼𝗽𝗲𝗻 𝘀𝗽𝗮𝗰𝗲 𝗴𝗿𝗮𝗴𝗲 𝘄𝗶𝘁𝗵 𝗹𝗮𝗿𝗴𝗲 𝘀𝗽𝗮𝗰𝗲
- 𝗚𝗮𝗿𝗱𝗲𝗻: 𝗕𝗲𝗮𝘂𝘁𝗶𝗳𝘂𝗹𝗹𝘆 𝗹𝗮𝗻𝗱𝘀𝗰𝗮𝗽𝗲𝗱 𝗴𝗮𝗿𝗱𝗲𝗻 𝘄𝗶𝘁𝗵 𝗮 𝘀𝗶𝘁𝘁𝗶𝗻𝗴 𝗮𝗿𝗲𝗮, 𝘀𝘄𝗶𝗻𝗴, 𝗮𝗻𝗱 𝗮 𝘃𝗮𝗿𝗶𝗲𝘁𝘆 𝗼𝗳 𝘁𝗿𝗲𝗲𝘀, 𝗶𝗻𝗰𝗹𝘂𝗱𝗶𝗻𝗴 𝗰𝗼𝗰𝗼𝗻𝘂𝘁, 𝗸𝗶𝗻𝗴 𝗰𝗼𝗰𝗼𝗻𝘂𝘁, 𝗺𝗮𝗻𝗴𝗼 𝘁𝗿𝗲𝗲𝘀 𝗮𝗻𝗱 𝗳𝗹𝗼𝘄𝗲𝗿𝘀
- 𝗙𝗹𝗼𝗼𝗿𝗶𝗻𝗴: 𝗘𝗹𝗲𝗴𝗮𝗻𝘁 𝘁𝗶𝗹𝗲 𝗳𝗹𝗼𝗼𝗿𝗶𝗻𝗴 𝘁𝗵𝗿𝗼𝘂𝗴𝗵𝗼𝘂𝘁 𝘁𝗵𝗲 𝗵𝗼𝘂𝘀𝗲
- 𝗔𝗰𝗰𝗲𝘀𝘀: 𝗖𝗮𝗿𝗽𝗲𝘁 𝗿𝗼𝗮𝗱 𝗳𝗿𝗼𝗺 𝘁𝗵𝗲 𝗲𝗹𝗲𝗴𝗮𝗻𝘁 𝗴𝗮𝘁𝗲 𝘁𝗼 𝘁𝗵𝗲 𝗵𝗼𝘂𝘀𝗲, 𝗮𝗹𝗹𝗼𝘄𝗶𝗻𝗴 𝗲𝗮𝘀𝘆 𝘃𝗲𝗵𝗶𝗰𝗹𝗲 𝗮𝗰𝗰𝗲𝘀𝘀
- 𝗣𝗲𝘁-𝗙𝗿𝗶𝗲𝗻𝗱𝗹𝘆: 𝗜𝗻𝗰𝗹𝘂𝗱𝗲𝘀 𝗮 𝗹𝗮𝗿𝗴𝗲 𝗽𝗲𝘁 𝗰𝗮𝗴𝗲
- 𝗪𝗮𝘁𝗲𝗿 𝗦𝘂𝗽𝗽𝗹𝘆: 𝗪𝗲𝗹𝗹 𝗳𝗼𝗿 𝗴𝗮𝗿𝗱𝗲𝗻 𝗶𝗿𝗿𝗶𝗴𝗮𝘁𝗶𝗼𝗻
- 𝗟𝗲𝗴𝗮𝗹: 𝗖𝗹𝗲𝗮𝗿 𝘁𝗶𝘁𝗹𝗲 𝗱𝗲𝗲𝗱𝘀 𝗳𝗼𝗿 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆
𝗟𝗼𝗰𝗮𝘁𝗶𝗼𝗻 𝗕𝗲𝗻𝗲𝗳𝗶𝘁𝘀:
- 𝗝𝘂𝘀𝘁 𝗮 𝟱-𝗺𝗶𝗻𝘂𝘁𝗲 𝘄𝗮𝗹𝗸 𝘁𝗼 𝗺𝗮𝗶𝗻 𝘀𝘂𝗽𝗲𝗿𝗺𝗮𝗿𝗸𝗲𝘁𝘀, 𝗯𝗮𝗻𝗸𝘀, 𝘀𝗰𝗵𝗼𝗼𝗹𝘀, 𝗽𝗼𝘀𝘁 𝗼𝗳𝗳𝗶𝗰𝗲, 𝗮𝗻𝗱 𝗯𝘂𝘀 𝘀𝘁𝗼𝗽𝘀 𝗳𝗼𝗿 𝗘𝗹𝗽𝗶𝘁𝗶𝘆𝗮, 𝗔𝗺𝗯𝗮𝗹𝗮𝗻𝗴𝗼𝗱𝗮, 𝗮𝗻𝗱 𝗨𝗿𝗮𝗴𝗮𝘀𝗺𝗮𝗻𝗵𝗮𝗻𝗱𝗶𝘆𝗮.
- 𝗢𝗻𝗹𝘆 𝟴 𝗺𝗶𝗻𝘂𝘁𝗲𝘀 𝘁𝗼 𝘁𝗵𝗲 𝗦𝗼𝘂𝘁𝗵𝗲𝗿𝗻 𝗘𝘅𝗽𝗿𝗲𝘀𝘀 𝗛𝗶𝗴𝗵𝘄𝗮𝘆 𝗮𝗰𝗰𝗲𝘀𝘀 𝗮𝘁 𝗞𝘂𝗿𝘂𝗱𝘂𝗴𝗮𝗵𝗮 𝗛𝗮𝘁𝗮𝗸𝗺𝗮
𝗙𝗼𝗿 𝗶𝗻𝗾𝘂𝗶𝗿𝗶𝗲𝘀 𝗮𝗻𝗱 𝘃𝗶𝗲𝘄𝗶𝗻𝗴𝘀, 𝗽𝗹𝗲𝗮𝘀𝗲 𝗰𝗼𝗻𝘁𝗮𝗰𝘁. 𝗠𝗮𝗸𝗲 𝘁𝗵𝗶𝘀 𝗵𝗼𝘂𝘀𝗲 𝘆𝗼𝘂𝗿 𝗵𝗼𝗺𝗲 𝘁𝗼𝗱𝗮𝘆!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
House for Sale in Karandeniya
Bedrooms: 3, Bathrooms: 1Galle, Houses For SaleRs 3,000,00010 daysLand for sale in Karandeniya
11.0 perchesGalle, Land For SaleRs 180,000 per perch10 daysHouse Sale Elpitiya
Bedrooms: 4, Bathrooms: 2Galle, Houses For SaleRs 27,500,00058 daysHouse With Land for Sale in Kahaduwa
Bedrooms: 3, Bathrooms: 1Galle, Houses For SaleRs 14,500,00045 days