නිරවුල් ලියකියවිලි
මුළු ඉඩම - පර්චස් 12.5
බිම් ප්‍රමාණය වර්ග අඩි 1500
කාමර - 3
සාලය
කෑම කාමරය
කුස්සිය
බාත්රූම් - 1
පිටත වැසිකිළිය
තනි තට්ටුවේ නිවසේ ඉහළ මහල සෑදීමට ස්ලැබ් එක දමා ඇත. දෙමහල් නිවසකට අනුමැතිය ලබාගෙන ඇත.
නිවස ඉදිකර වසර 5යි.
ප්‍රධාන මාර්ගයේ සිට නිවස දක්වාම වූ (මීටර 100) අඩි 10 පළල් කොන්ක්‍රිට් මාර්ගය
මෝටර් රථයක් ගාල් කළ හැකි ඉදිරිපස පෝටිකෝව
කටුගස්තොට-කුරුණෑගල ප්‍රධාන මාර්ගයට දුර - 100m
නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයට දුර - 400m
කටුගස්තොට නගරයට දුර - 4.5km
මහනුවර නගරයට දුර - 8km
සියලු පහසුකම් සහිත, දර්ශනීය කුඹුරු යායක් දිස්වන නිස්කලංක පරිසරය
ඉංජිනේරුවරයෙකු සතු මෙම නිවස නියමිත ප්‍රමිතීන්ට අනුව ඉදිකර ඇත.
පරික්ෂා කිරීමෙන් පසුව මිල ගණන් සාකච්ඡා කළ හැක.
***බ්‍රෝකර්වරු අනවශ්‍යයි. ගැනුම්කරුවන් පමණක් කතා කරන්න.***
Land size - 12.5 perches
Built area - 1500 sq.ft
3 Bedrooms
1 Bathroom
1 Seperate toilet at outdoor
Living area
Dining area
Car porch
Distances from the house:
To Katugastota - Kurunegala (A10) Rd - 100m
To Nugawela Central College - 400m
To Kandy - 8km
To Katugasthota - 4.5km
Price is negotiable
***No brokers please***