House for Sale in Kandy - Kundasale
මහනුවර , කුණ්ඩසාල දෙමහල් නිවසක් විකිණීමට.( පර්චස් 13 )
ලක්ෂ 260යි.
* මහනුවරට කිලෝමීටර් 08 ක් දුරින්
* මහමෙව්නා භාවනා අසපුවට ඇවිද යන දුරින්
* පල්ලේකැළේ ක්‍රිකට් ක්‍රීඩාංගණය . උසස් අධ්‍යාපන ආයතන ( SIBA /SLIIT)හා පල්ලේකැළේ ආයුර්වේද රෝහලට කිලෝමීටර් 2.5 ක් දුරින්
* නිදන කාමර - 04
* කෑම කාමරය
* මුළුතැන්ගෙය
* බැල්කනිය
* ආලින්දය - 02
* නාන කාමරය - 02
* ගබඩා කාමරය
* වාහන අංගනය - 02 ( වාහන 05 ක් නවතා තැබිය හැකිය )
* සින්නක්කර ඔප්පු
* CCTV / ROLLER DOOR පහසුකම් සහිතව මහල් දෙකට වෙන වෙනම ඇතුළු වීමේ පහසුකම්ද සහිතයි. ( නවාතැන් පහසුකම් ලබා දීමට සුදුසුයි)
සම්පූර්ණ දේපළ වටිනාකම - ලක්ෂ 260යි. (මිළ ගණන් සාකච්ඡා කළ හැක.)
(බ්‍රෝකර්වරුන්, ඒජන්තවරුන් අනවශ්‍යයි - ගැණුම්කරුවන් පමණක් අමතන්න.)
A house is for sale in Kundasala, Kandy. (13P)
* 8km to Kandy
* Walking Distance To Mahamevnawa buddhist monastery
* 2.5km to Pallekele Cricket Stadium , Pallekele Ayurvedic Hospital and Private Campus (SIBA /SLIIT)
* 04 Bedrooms
* Dining room
* Kitchen
* Balcony
* 02 Living areas
* 02 Bathrooms
* Store room
* 02 Parking areas (Parking available for 05 vehicles)
* Free hold Deed
* Available separate entrances to both floors. (ideal to provide accommodation)
* Water / Electricity facilities / CCTV and ROLLER DOOR are available
Price - 26 Million
Contact for more details
(Strictly no brokers or agents - only for genuine buyers)
( PN 477)
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!