මහනුවරට ආසන්නව අලුතින් ඉදිකරන ලද නිවස විකිණීමට ( කිරිබත්කුඹුර )
Newly Built House For Sale In Kandy
අලුතින් ඉදිකරන ලද නිවස (2019). වර්ග අඩි 3200 පමන.
39 පර්චස් ඉඩම.
නිරවුල් ඔප්පු.
කොන්ක්‍රීට් ප්‍රවේශ මාර්ගය.
නිදන කාමර 5ක්,
නානකාමර 3ක් (යාබද 2ක්),
අංග සම්පූර්ණ නවීන මුළුතැන්ගෙහි සවි කර ඇති උපකරණ සමඟ (ශීතකරණය, බේක් අවන්, මයික්‍රෝවේව්, රෙදි සෝදන යන්ත්‍ර, හොබ් සහිත ගෑස් කුකර්),
කෑම කාමරය,
විසිත්ත කාමරය,
එළිමහන් සම්ප්‍රදායික දර ලිප සහ මුළුතැන්ගෙය,
වාහන 2ක් සඳහා රථගාල,
සේවක වැසිකිලිය සහ නාන කාමරය, ගබඩා කාමරය.
පොල් ගස් ඇතුළු පලතුරු ගස් වර්ග 20කට අධික ප්‍රමාණයක්.
මහනුවර-කොළඹ පාරට (A1) 950m, කිරිබත්කුඹුර අසල.
පොල්ගහමුල අලදෙණිය පාරට මීටර් 400 කි.
කාපට් පාරේ සිට නිවසට මීටර් 40ක් පමණ කොන්ක්‍රීට් පාර.
මහනුවර නගරයට කිලෝමීටර 9.5 කි.
පේරාදෙණිය නගරයට කිලෝමීටර 3 කි.
පැය 24 නල ජලය සූර්ය තාපකය.
මනරම් වටපිටාවක් සහිත සන්සුන් හා නිස්කලංක ස්ථානයකි.
(නෙල්ලිගල, අලගල්ල, රණවන, අම්බුළුවාව, ශ්‍රීපාදය බලන්න පුළුවන්)
Newly built house (2019).
About 3200 sqft.
39 Perches Land.
Clear deeds.
Concrete access road.
5 Bedrooms,
3 Bathrooms (2 attached),
Fully equipped modern kitchen with fixed appliances(fridge, bake oven, microwave, washingmachine, gas cooker with hob),
Dining room,
Living,
Outdoor traditional wood stove kitchen, car porch for 2 vehicles,
Servants toilet and shower,
storage room.
Over 20 varieties of fruit trees including coconut trees.
950 m from Kandy- Colombo road (A1), near Kiribathkumbura. 400 m to Polgahamula Aladeniya Road.
9.5 km to Kandy Town.
3 km to peradeniya
Pipe born Water with Solar heater
Calm and quiet place with beautiful surroundings. (Can see Nelligala, Alagalla, Ranawana, Ambuluwawa, Sripadaya)
📞 For more details, contact:
Shamila Subashini | 73 Avenue Realtors
WhatsApp: 076 840 1273