12 perches, Fully slab
Completed ground floor. 2 rooms. Pantry, attached bathroom, dining and living area.
8 ft returning wall, gate. Parking for 2 vehicles.
Nearest to Kandy town and schools
Price 360 lak.
මහනුවර නගරයේ සිට කි.මී. 1.75 ක් දුරින් අම්පිටිය පාරේ පිහිටි පර්.12 ක ඉඩමක් සහිත නිවස විකිණීමට. ජනප්රිය පාසල් වලට, මහනුවර නගරට ඉතා ආසන්නයේ.
සම්පුර්ණයෙන් ස්ලැබ් එක දමා ඇත. යට තට්ටුව සම්පූර්ණයි. කාමර 2යි, නාන කාමරය, මුළුතැන්ගෙය, සාලය, කෑම කාමරය සහිතයි. වාහන 2 ක් සඳහා ඉඩ ඇත
ලක්ෂ 360.