ඉහළ පහසුකම් සහිත මනරම් පරිසරයක පිහිටි නවීන නිවසකි. දෛනික අවශ්‍යතා සඳහා අවශ්‍ය සියලු පහසුකම් නිවසට අසන්නම ඇත. විශාල ඉඩකඩ සහිත නිවසක් බැවින් සාමානය බාවිතයට සහ හෝටල්, ගෙස්ට් හවුස්, රෙස්ටුරන්ට් ව්‍යාපාරයකටද ඉතා සුදුසුය.
ස්ථානය: කුණ්ඩසාලේ නව නගරය (LOLC වාහන අංගණය ඉදිරිපිට)
• ඉඩම පර්චස් 21
• නිවස වර්ග අඩි 4,700
• නිදන කාමර 6
• නාන කාමර 4
• ප්‍රධාන මාර්ගයට මීටර් 200
• SLIIT Kandy විශ්වවිද්‍යාලයට කිලෝමීටර 2
• පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට කිලෝමීටර 2
• මහනුවර නගරයට කිලෝමීටර 5
• බැංකු සුපරි වෙළඳසැල් සහ රෝහල් මීටර් 500 ඇතුළත
• පහසුවෙන් ප්‍රවේශ විය හැකි ප්‍රධාන ස්ථානය
• විශාල බිම් ව්‍යාප්තිය සහ කාර්යක්ෂම අභ්‍යන්තර සැලසුම
• දිගුකාලීන ආයෝජනයකට යෝග්‍ය ඉඩම හා නිවස
වැඩි විස්තර දැන ගැනීමට හෝ පැමින නැරඹීමට අදම අපහා සම්බන්ද වෙන්න
property code #KSC234