කඳාන නගරයට පයින් යන දුරින් තට්ටු තුනක සැප නැවක්...
ඔවු මේක ගෙයක් නෙමෙයි නැවක්, බලන්නකො ඔයාම තේරෙයි...
Mazenod College එක ලගින්ම Perch 19 ක්...
ලස්සන ගෙවත්තකුත් එක්කම දෙන්නෙ...
මෙම නිවසේ,
🔸rooms - 09 ( First -03/ Second -04/ Third - 02)
🔸bathrooms -08 (all Attached)
🔸3 Modern Kitchens
🔸large Living Areas
🔸නිදහස් විශාල Balcony
🔸rooftops
අමතර,
🔸වාහන කිහිපයක් (min 10) නැවැත්වීමේ පහසුකම්
🔸උස් වට තාප්ප
🔸අලංකාර මල් වැවූ ගෙවත්ත
🔸cctv Camera System
🔸ලිං ජලය සහා නල ජලය
Servant Rooms ,driver Rooms වෙනම...
ඉහල මහල් සදහා Separate Entrance..
ඔබගේ පහසුවට,
🔸කඳාන නගරයට 1.5km
🔸කඳාන Railway Station 700m
🔸mazenod College 500m
🔸රාගම 4 Km
🔸ජා ඇල 3 Km
🔺බස් පාර අත ලගින්....
🔺බැංකු, Supermarkets ඇතුලු සියලු පහසුකම් අත ලගින්...
🔺හැමදේම තියන මේක නම් පිස්සුවක් ලමයෝ...
🔺garden එක සමග ඇති අසීමිත නිදහස...
🔘කියන්නට බොහෝ දේ ඇත... ඇවිත්ම බලන්න පිස්සුවක් වෙනවා නිසැකයි...
මිලත් පුදුම සාදාරණයි....
මිල ලක්ශ 590
ඔබගේ මිල සමගින් අමතන්න....❤
මේ ගානට, Hotel එකක් වගේ තියන මේ ගෙදර නම් ඔයාට ගොඩක්ම ලාභයි....
Reference -Ma01 Pcsh 328
Prestige Capital Property Management Pvt Ltd.
අමතර ගාස්තු, මිල වැඩිවීම් කිසිවක්
නොමැතිව හිමිකරුගේ මිලටම වගකීමෙන් යුතුව ඉඩමක් ගෙයක් මිලට ගන්න ලංකාවේ අංක 01 Prestige Capital අපිව අමතන්න....