කළුතර, වාද්දුව සම්පූර්ණ ටයිල් අගනා නිවසක් විකිණීමට.
* වාද්දුව නගරයට ආසන්නයි
* පර්. 15
* වර්ග අඩි 550
* කාමර 2
* අංගසම්පූර්ණ බාත්රූම් එක
* කෑම කාමරය
* සාලය
* කුස්සිය
* වැරන්ඩාව
* සේවක වැසිකිළිය
* සම්පූර්ණ සිවිලිම
* ළිං ජලය
* විදුලිය
* නල ජලය
* අඩි 20 කොන්ක්රීට් මාර්ගය
* නිදහක් වටපිටාව
* සම්පූර්ණ වටතාප්ප ,ගේට්ටුව
* නිරවුල් ඔප්පු
මිල - ලක්ෂ 145