කලුතර උතුර දඹුලු ලී බඩු සමාගමේ ප්රදර්ශනාගාරය අසල නිවසක් විකිණීමට ඇත.
පර්චස් 18.46 ක සින්නක්කර ඉඩම සහිත වර්ග අඩි 1600 නිවස:
- නිදන කාමර : 3
- නාන කාමර : 1
- මුලුතැන්ගෙය සහ කෑම කාමරය.
- වාහන 2 නැවැත්විය හැකි විවෘත ගරාජය.
නිවස සහ ඉඩම වටා තාප්පය බැද ගේට්ටුව දමා ඇත.
සාලය, මුලුතැන්ගෙය , කෑම කාමරය බිම සම්පූර්ණයෙන් ටයිල් කර ඇත.
ගාලු පාරට මීටර් 90.
කළුතර උතුර පොලිස් ස්ථානය, උතුරු කලුතර දුම්රිය ස්ථානය, Arpico Supercenter , Cargills Foodcity සහ Singer Mega ආයතනයන්ට නුදුරින් .
මිල : රු. 18,900, 000 (ලක්ෂ 189)
(සාකච්ඡා කල ගත හැක)
A house for sale in Kalutara North behind Dambulu Furniture Showroom.
- Land: 18.46 perches
- House: 1600 sqfeet
- Bedrooms: 3
- Bathroom : 1
- Kitchen and dining room .
Open garage for 2 vehicles.
Wall around the land and a gate.
Living room, kitchen, dining room floor fully tiled
90m to Galle Road.
Close to Kalutara North police station, Kalutara North railway station, Arpico Supercenter, Cargils Foodcity and Singer mega.
Price : Rs. 18, 900, 000
(Negotiable)