හංවැල්ල කළුඅග්ගල නිවසක් විකිනීමට ඇත
===============================
🔰 කොළඹ දිස්ත්රික්කයේ හංවැල්ල- කළුඅග්ගල-(ලෙෂර් වර්ල්ඩ් ඉදිරිපිට) පර්චස් 29ක ඉඩම දෙමහල් නිවස.
🔰 නිවස වර්ග අඩි-පහත මාලය-2069යි උඩු මහල- 1030යි
🔰 උඩු මහල කාමර 3යි සාලය බැල්කනිය නාන කාමර 2යි නිමකර ඇත-
🔰 පහළ මාලය- කාමර 2යි නාන කාමර 2යි නිමකර ඇත.
🔰 සාලය හා මුලුතැන්ගෙයි වැඩ කොටසක් ඉතිරිව ඇත-
🔰 ත්රිපේස් විදුලිය, ලිං ජලය හා නළ ජලය
🔰 ගෙවත්තේ ඵල දරන රඹුටන් අඹ ඇබරැල්ලා උගුරැස්ස වෙරළු ආදී ගස් ඇත.
🔰 අවිස්සාවේල්ලට කිලෝමීටර් 13 යි -
🔰 හංවැල්ලට කි මි 3යි
🔰 කඩුවෙල තමා ළඟම හයිවේ එක පාර
🔰 රත්නපුර කොළඹ-අවිස්සාවේල්ල 122 පාර
🔰 ශාලාව කොස්ගම හොස්පිටල් කිලෝමීටර 4යි
🔰 බැංකු ජාලයම හංවැල්ල නගරයෙ තිබේ.
🔰 මිල ගනන් සාකච්චා කල හැක
🔰 රුපියල් කෝටි 2 යි ලක්ෂ 45ක්
🔰 වැඩි විස්තර සදහා අමතන්න
House for Sale in Kaluaggala Hanwella
=================================
🔰 Colombo District- KaluAggala-(Opposite Leisure World) 29 Perches Land Two Storey House.
🔰 The house is square feet - ground floor - 2069 and upper floor - 1030
🔰 Upstairs 3 rooms, living room, balcony and 2 bathrooms are finished-
🔰 Downstairs - 2 rooms and 2 bathrooms are finished.
🔰 Part of the living room and kitchen work is left-
🔰 Three phase electricity, spring water and tap water
🔰 In the garden there are fruit trees such as Rambutan, Mango, Abarella, Uragassa Shoru etc.
🔰 13 km to Avissawella -
🔰 3 km to Hanwella
🔰 Kaduwela is the nearest highway
🔰122 Ratnapura Colombo-Avissawella Road
🔰 Hall Kosgama Hospital is 4 km
🔰 The bank network is available in Hanwella city.
🔰 Prices can be negotiated
🔰 2 crore 45 lakh rupees
🔰 Call for more details