නිරවුල් සින්නක්කර ඔප්පු සහිත නිවස
කහතුඩුව ප්‍රගති මාවත ආසන්නයේ පිහිටි වටිනා ඉඩමක් විකිණීමට ඇත
3 Master bedroom with AC
2 washrooms with hot water
Kitchen area
Living area
Parking area
Garden
CCTV cameras
Roller gate
120 හොරණ කොළඹ පාරට 800 m දුරින්
Kahathuduwa Highway entrance එකට 3.5 දුරින් මෙම නිවස පිහිටා ඇත.
නිවැරදි වාස්තු හා හොදම අමුද්‍රව්‍ය යොදා ගෙන නිම කරන ලද නිවාසකි