📍 කහතුඩුව අධිවේගී පිවිසුමට කි.මී 1.5යි
📍 කොළඹ–හොරණ ප්රධාන මාර්ගයට මීටර් 700යි
🏡 රූෆ් ටොප් එක සමඟ නවීන මහල් දෙකේ නිවස – පළමු මහල සම්පූර්ණයෙන් නිමකර ඇත
📑 අනුමත සැලසුම් සහ සියලු ලේඛන සහිතයි
💧 ජල හා ⚡ විදුලි සම්බන්ධතා ඇත
🚗 වාහන 2ක් නවත්වීමේ පහසුකම්
🍽️ සියලු පහසුකම් සමඟ නවීන පැන්ට්රිය
📏 ඉඩම් ප්රමාණය: පර්චස් 7.75
🌿 ග්රාමීය සහ නාගරික පහසුකම් දෙකම එක්ව ඇති නිදහස් හා ශාන්ත පරිසරයකි
📍 Only 1.5 km to Kahathuduwa expressway entrance
📍 700 m to Colombo–Horana main road
🏡 Modern two-storey house with rooftop, with fully completed ground floor
📑 Approved building plans and clear documentation
💧 Water & ⚡ electricity connections available
🚗 Parking space for 2 vehicles
🍽️ Brand-new fully fitted pantry
📏 Land size: 7.75 perches
🌿 Located in a peaceful environment combining both rural and urban living