සාලය /කාමර තුනයි/ කෑම කන කාමරයයි/නාන කාමර එකයි /මුළුතැන්ගේ /වර්ග අඩි 1800 වේ.
කඩුවෙල නවගමුව පර්චස් 16.5 ක ගෙයක් සමග ඉඩමක් විකිණීමට ඇත .
143පිටකොටුව හංවැල්ල ප්රධාන මාර්ගයට 1km.නවගමු දේවාලයට 900m.කඩුවෙලට කිලෝමීටර 5km.අතුරුගිරියට කිලෝමීටර 6km.ගංවතුරට යට නොවේ .වට තාප්ප ගසා ඇත .කාමර තුනක් සහිත නිවසක්ද ඇත.
වැඩි විස්තර සඳහා අමතන්න.