කඩුවෙල – පර්චස් 38 | දෙමහල් නිවස + ඇනෙක්ස් | 💰 ලක්ෂ 285/= | 🚍 කඩුවෙල–අවිස්සාවේල්ල පාරට 300m | නගරයට 3KM
📌 Ref: EE-ER-H-7804
🔑 නිවසේ විශේෂාංග:
🏠 මුල් නිවස: 5 කාමර / 🛁 2 බාත්රූම් / 🛋️ සාලය / 🍳 මුලුතැන්ගෙය / 🍽️ කෑම කාමරය
🏠 ඇනෙක්ස්: 2 කාමර / 🛋️ සාලය / 🍳 මුලුතැන්ගෙය / 🛁 බාත්රූම් 1
💧 නළ ජලය / 🚰 ළිං ජලය / ⚡ විදුලිය
🔶 වට තාප්ප සහ ගේට්ටු සකසා ඇත
📐 ඉඩම සහ නිවසේ සැලසුම අනුමත
🏦 බැංකු ණය පහසුකම් ලබා ගත හැක
📜 නිරවුල් සින්නක්කර ඔප්පු
💸 මිල – ලක්ෂ 285/= (සාකච්ඡා කළ හැක)