🪩කඩුවෙල අතුරුගිරිය මාර්ගයට නුදුරින් ,
☘️☘️කොරතොට පන්සල අසල🪴
🔅🪩පර්චස් 21
⏺️ගෘහ නිර්මාණ ශිල්පයට අනුව සැකසූ නිවසකි.
⏺rooms 04 (01 room with a/c
⏺️bathrooms 03
⏺️ modern type pantry with kitchen
⏺️ electricity
⏺️water
⏺️ සම්පූර්ණ ටයිල් කර වටිනා දැවයෙන් නිම වූ ලී සිවිලිම
⏺️මාසික ආදායමක් ඉපයීමට හැකි solar
system (75000/= පමණ ආදායමක් විදුලි බිල හැර)
⏺️ වට තාප්ප සහිතව සම්පූර්ණ මිදුලම ඉන්ටර්ලොක් කර ඇත.
💯නිරවුල් ඔප්පු
🔴පරීක්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැකිය
⏺️කඩුවෙල අතුරුගිරිය මාර්ගයට 20m
⏺️පෞද්ගලික රෝහල් වෙත කඩිනමින් ලගාවීමේ පහසුව,
⏺️පාසල් , සුපර්මාර්කට් වලට අතේ ඇති දුර
☘️☘️🔅කාර්ය බහුල නාගරික ප්රදේශයක සාමකාමී සහ හරිත පරිසරයක නිමවා ඇති මෙම නිවස අදම ඔබේ කර ගන්න ප්රමාද නොවන්න.
📞📞වැඩි විස්තර සදහා අමතන්න