කඩුවෙල – පර්චස් 38 | දෙමහල් නිවස + ඇනෙක්ස් | 💰ලක්ෂ 285 යි.🚍 කඩුවෙල අවිස්සාවේල්ල පාරට 300m | කඩුවෙල නගරයට 3KM
🔑 නිවසේ විශේෂාංග:
🏠 5 කාමර / 🛁 2 බාත්රූම් / 🛋️ සාලය / 🍳 මුලුතැන්ගෙය / 🍽️ කෑම කාමරය
🏠 ඇනෙක්ස් – 2 කාමර / 🛋️ සාලය / 🍳 මුලුතැන්ගෙය / 🛁 බාත්රූම් 1
💧 නළ ජලය / 🚰 ළිං ජලය / ⚡ විදුලිය
🔶 වට තාප්ප සහ ගේට්ටු
🔶 ඉඩම සහ නිවසේ සැලසුම අනුමත
🔶 බැංකු ණය පහසුකම්
🔶 නිරවුල්, සින්නක්කර ඔප්පු
📌 EE ER H 7804