කඩවත නගරයෙන් අලුත්ම නිවසක් ✿◉ ★---★සුපිරි වෙළද සැල් බැංකු අධිවේගී පිවිසුම් පාසැල් ඇතුළු සියලු නාගරික පහසුකම් අතේදුරින් ★---★
✴️ කඩවත - මංකඩ පාරට 100 M
✴️ කොළඹ නුවර පාරට 1 Km
✴️ කඩවත නගර මධ්‍යයට 1 Km
✴️ අඩි 15 පිවිසුම් මාර්ග - පර්චස් 8 ක ඉඩම
Ee-
♻️ නිවසෙහි,
🛏️ නිදන කාමර 5
🚿 බාත්රැම් 2 (hot Water)
👨🍳 මුළුතැන්ගෙය
🛋️ විසිත්ත කාමර 2
☕ කෑම කාමරය
⭕ සේවක වැසිකිලිය
👨🌾 Garden
🅿️ Parking Space
⛩️ Remote & Roller Shutter Gate
* 🔵🚰 නල ජලය 💡විදුලිය සහිතයි.
* සීඝ්රයෙන් මිල ඉහළ යන හා දියුණු වන කඩවත ප්‍රදේශයේ ආයෝජනය කිරීමට.
* නවාතැන් සදහා වඩාත් සුදුසු ප්රදේශයකි.
* 🟢නිරවුල් අයිතිය නිරවුල් ඔප්පු, නාගරික සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලබාගෙන ඇති බැවින් බැංකු ණය පහසුවෙන් ලබාගත හැකි නිවසකි.📄📜
* නිස්කලංක පරිසරයක මනරම් වටපිටාව සුහද අසැල්වැසියන්.🤝🍃🌳
* සියළුම 4 G ආවරණ, ඉඩමටම අඩි 15 පාර.
🔶මෙම ප්‍රදේශයේ පවතින මිලට වඩා අඩු මිලකට ඉක්මනින් විකිණීමට යොදා ඇත.
🇱🇰 මිල - ලක්ෂ 285/-යි
මිල ගණන් තව දුරටත් සාකච්ඡා කරගත හැක.
Ee-Kk-H 6242