ප්රධාන මාර්ගයට මීටර් 500 (දිවුලපිටිය - මීගමුව පාර)
දුනගහට විනාඩි 5 යි
දිවුලපිටියට විනාඩි 10යි
මීගමුවට විනාඩි 20යි
කටුනායක සිට විනාඩි 30 යි
මිනුවන්ගොඩ සිට විනාඩි 15 යි
පරීක්ෂා කිරීමෙන් පසු සාකච්ඡා කළ හැක
කඩවල, දූනගහ නිවසක් විකිණීමට ඇත
ස්ථානය - කඩවල, දූනගහ
නිදන කාමර - 02
නානකාමර -01
ඉඩම - 08 (පර්චස්)
නිවසේ විශාලත්වය - 1200 (වර්ග අඩි)
ලිපිනය - 58/3 1B, පාසල් පාර කඩවල, දූනගහ
මිල - රු. 5,800,000/= (සාකච්ඡා කරගත හැක)
වැඩි විස්තර
නිරවුල් ඔප්පුව
ඉතා සන්සුන් සහ නිස්කලංක පරිසරයක පිහිටා ඇත
වට තාප්පය සහිත සම්පූර්ණ මායිම
ජල පොම්පයක් සහිත ළිං ජලය
සම්පූර්ණ sealing කර, ටයිල් කර ඇත.
CEB විදුලිය
නිදන කාමර 2කි
නාන කාමරය
විසිත්ත කාමරය
කුස්සිය
කෑම කාමරය
වැරන්ඩාව
[0:05 am, 19/03/2024] Sanduni: 500 meters for the main road (Diwulapitiya - Negombo Road)
5 minitues to Dunagaha
10 minitues to Diwulapitiya
20 minitues to Negombo
30 minutes from Katunayaka
15 minutes from Minuwangoda
can be negotiated after inspection
[0:05 am, 19/03/2024] Sanduni: House For Sale In Kadawala, Dunagaha
Location - Kadawala, Dunagaha
Bedrooms - 02
Bathrooms - 01
Land size - 08 (perches)
House Size - 1200 (sq ft)
Address - 58/3 1B, School road kadawala, Dunagaha
Price - Rs. 5,800,000/= (Negotiable)
More Details
Clear Deed
Very calm place
The full boundary with the Wall
Well water with water pump
Full sealing and tiled
CEB Electricity
2 Bedrooms
Living hall
Kitchen
Dining area
Bathroom
Varanda