*ස්ථානය - මාපුටුගල *නිදන කාමර -3 *නාන කාමර-1 සාලය.කෑම කාමරය , * ඉඩමෙ ප්රමාණය ප්රර්චස් 12.5 *මාපුටුගල මානෙල් උයනේ පිහිටි නිවසකි * පෝරුවදන්ඩ හදපාන්ගොඩ මාර්ගයට ම්ටර් 500 .මාපුටුගල ජාතික පාසලට km 1 . පිරිසිදු ලිං ජලය .ඵල දරන ශාක ඇත (පොල්,පුවක්,අඹ,) .ගං වතුර නාය යාම් කිසිවක් නොමත.පෝරුවදන්ඩ හන්දියට km 3.5 බොරලුගොඩ ආයෝජන කලාපයට විනාඩි 10. හදපාන්ගොඩ හන්දියට km3.5