🏡 හොරණ නිවසක් විකිණීමට ඇත (SSPH-128)
🟢 ලිපිනය - B/34 ,වවුලුගල, මුනගම ,හොරණ.
🟢 ඉඩමේ ප්රමාණය - පර්චස් 3
🟢 මෙය නිවාස සංකීර්ණයක පිහිටි නිවසකි.
🟢 නිදන කාමර - 02
🟢 නාන කාමර - 01
🟢 වර්ග අඩි - 800
🟢 පැන්ට්රිය සහිත සාලය
🟢 නාන කාමරය සහ ප්රධාන නිදන කාමරය අතර මැද මිදුලක් ඇත
🟢 ඉදිරිපස වැරෙන්ඩාව
🟢 නල ජලය
🟢 හොරණ නගරයට කිලෝමීටර් 3
🟢 බස් පාරට අඩි 10
🟢 ප්රාථමික විදුහල මීටර් 100 ක දුරින් පිහිටා ඇත
🟢 ගංවතුරෙන් තොර ප්රදේශය
🟢 නිදහස් හා සාමකාමී පරිසරය
🟢 මිල සාකච්ඡා කළ හැකිය
🟢 නිරවුල් ඔප්පු
-----------------------------------------
🏡 House for sale in Horana (SSPH-128)
🟢 Address - B/34, Wavulugala, Munagama, Horana.
🟢 Land size - 3 perches
🟢 This is a house in an House complex
🟢 Bedrooms - 02
🟢 Bathrooms - 01
🟢 Sq ft - 800
🟢 Living room with pantry
🟢 Between the bathroom and the master bedroom, there is a central courtyard
🟢 Front veranda
🟢 Tap water
🟢 3 km to Horana town
🟢 10 feet to bus road
🟢 Primary school is located 100 meters away
🟢 Flood-free area
🟢 Free and peaceful environment
🟢 Price is negotiable
🟢 Clear deeds