House For Sale in Horana | Moragahahena
හොරණ මොරගහහේන පිහිටි අංග සම්පූර්ණ නිවස සමග ඉඩම විකිණීමට
> පර්චස් 23
> වර්ග අඩි 2500
> නිදන කාමර 3
> සාලය
> කුස්සිය
> පිටත හා ඇතුලත බාත් රූම්
> විදුලිය, නල ළිං ජලය, නළ ජලය
> Cctv කැමරා සවි කර ඇත
> ළගම නගරයට හොරණ 6km
> පිලියන්දල -මොරගහහේන 127 මාර්ගයට 900 m
> හොරණ – මහරගම 280 මාර්ගයට 600 m
> සින්නක්කර ඔප්පු
+++ විකුණුම් මිල ලක්ෂ 140
+++වැඩි විස්තර සදහා අමතන්න