Half-completed house for sale
✅ 4km from Horana town
✅ 800m to Panadura - Ratnapura bus road
✅ 800m to Thalgahavila bus road
✅ Calm & quiet environment
ගුරුගොඩ හන්දියේ සිට 800m පමණ දුරින් පිහිටා ඇත.
නිවසට ඇතුලතින් pantry යක් සහ පිටතින්ද කුස්සියක් ඇත.
නිවස තුල bath room එකක් (වැඩ නිම නොකල) සහ පිටත වැසිකිලියක් සහිතයි.
නිවසේ දෙපසකින් තාප්ප ඉදිකර ඇත.ඉදිරියෙන් සහ පසුපසින් තාප්ප ගැසීමට foundation දමා ඇත.
ලිදක් සහිතයි.
නිරවුල් ඔප්පු සහිතයි.
හොරන ප්‍රධාන ඇගලුම් කර්මාන්තශාලා , Tile factory ආසන්නයේ පවතින නිසා අවශ්‍යනම් , කුලියට දී ආදායමක් උපයාගත හැක.