දෙමහල් නිවසක් විකිණීම සදහා
Goodhope Estate,Batagoda,Horana
420 කළුතර-හොරණ බස් මාර්ගයට මීටර් 50
අඩි 15 පලල පිවිසුම් කොන්ක්රට් මාර්ගය
වට තාප්පය ගේට්ටුව
අමානෝ වැහි පීලි
ඉඩම පර්චස් 10
නිවස
වර්ග අඩි 1450
බිම් මහල:-
වැරන්ඩාව
සාලය
කාමර 03
කෑම කාමරය
මුලුතැන්ගෙය(පැන්ට්රි කබඩ් සවිකර ඇත)
බාත්රෑම්
සම්පුර්ණයෙන්ම ටයිල් කර ඇත
සිවිලිම් ගසා ඇත
ඉහල මාලය:-
විසිත්ත කාමරය
නිදන කාමරය
බාත්රෑම්(වැඩ නිමකර නොමැත)
බැල්කනිය
මිදුල කොටස:-
ඉන්ටලොක් ගල් අල්ලා නිම කර ඇත
වාහන නැවැත්වීමේ පහසුකම්
ලිං ජලය
විදුලිය
රැහැන් දුරකථන පහසුකම්
සියලුම ජනේල් සහ උළුවහු කොස් දැවයෙන් නිමකර ඇත
Sinopec ඉන්ධන පිරවුම් හලට 200M
හොරණ නගරයට 12km
කඑතර නගරයට 16km
මිල:- ලක්ෂ 95
පරික්ෂාවෙන් පසුව මිල ගනන් සාකච්චා කරගත හැක
පරීක්ෂාවට පැමිණිමට ප්රථම පහත දුරකථන වලට ඇමතුමක් ලබා දී පැමිනෙන්න