හොරණ නගරයට හා රයිගමට 5 km දුරින් පිහිටි වෙල් යායකට මායිම්ව අලංකාරව නිමකෙරෑ වටිනා නිවසක් සමග ඉඩමක් විකිණීමට.
🔘 ගැලනිගම අධිවේගී පිවිසුමට 6.5Km.
🔘 නිස්කලංක පරිසරය.
🔘 නිදනකාමර 3.
🔘 නානකාමර 1.
🔘 පර්චස් 50.
🔘 වට තාප්ප ඇත.
🔘 අලංකාර වැඩි ඉඩකඩ සහිත ගෙමිදුල.
🔘 වාහන නැවැත්වීමේ පහසුකම ඇත.
✅ මිල රු. ලක්ශ 145/-
පැමින බලා මිල ගනන් සාකච්ඡා කර ගත හැක, (පැමිණීමට පෙර දු.ක අංකය අමතා වේලාවක් වෙන්කරගන්න.)