House For Sale in Homagama Meegoda - Ground Floor Completed
* Only 1.7 km to high-Level Rd
* 20 Feet Access Rds
* 10 p
* 1500 SQFT
* 3 Bedrooms
* 1 Bathroom
* Only 100 meters to Bus rd
* Clear Deeds & Titles With COC - Bank Loan From Savings Bank
* Asking Only
🏠මිගොඩ හයිලෙවල්පාරට 1.7km දුරින් සහ
නිවස අසලින් යන බස්පාරට 100m දුරින්
අඩි 20 කාපට් මාර්ගය
පර්ච් 10ක ඉදිවු පහතමාලයේ වැඩ අවසන් දෙමහල්නිවස
මුදල් හදිසියක්මත ඉක්මනින් විකිනේ.
පහතමාලය. නිදනකාමර 3. - නානකාමර.1
සාලය මුලුතැන්ගේ
වාහන පාකින්
සම්පුර්න ටයිල්කරනලදබිම.
දැනට ජාතික ඉතිරිකිරිමේ බැංකුවේ ලෝන් එකක් ලබාගෙන අැත.
COC ok
මිල.ලක්ස.150/= මිල සාකච්චාකරගතහැක.