හෝමාගම, මොරගහහේන
ගංවතුරට යට නොවන ආරක්ෂිත නිස්කලංක පරිසරයක පිහිටි නිවසකි
හොරණ, මහරගම, බත්තරමුල්ල, පිළියන්දල, මීපේ, නුවර, අනුරාධපුර, නුවරඑළිය, යාපනය, පානදුර, මතුගම ඇතුලු තවත් පැතිවලට බස් යන පාරට 800m,
මොරගහහේන නගරටය 1.3km.
හෝමගම නගරයට 9 km,
හොරණ නගරයට 9 km,
පාදුක්ක නගරයට 9.5 km,
කොට්ටාව නගරයට 13 km.
රැවන්පුර අධිවේගි මර්ගයේ පිවිසුමට 1 km
පර්චර් 30 ක දෙමහල් නිවස
හොදින් ඉඩකඩ ඇති කාමර 4
මාස්ටර් බෙඩ් රුම් එක A/C කර ඇත.
Attached bathroom, hot water සහ dressing room එකක් ඇත.
Common bathroom එකක් ඇත
සේවක bathroom & toilet එකක් වෙනම ඇත
Bathroom 3.
වාහන දෙකක් නැවතිය හැකි ගරාජය
නිවසම ටයිල් කර ඇත.
අයිපැනල් වහලය
ලක්ෂ 180
මිල ගනන් සාකච්ජා කරගත හැක.
A house located in Moragahahena, Homagama, in a safe and quiet environment that is not affected by floods. LKR 18 million (negotiable).
Only 800 meters to the main bus road with bus services to Horana, Maharagama, Battaramulla, Piliyandala, Meepe, Kandy, Anuradhapura, Nuwara Eliya, Jaffna, Panadura, Matugama, and many other areas.
1.3 km to Moragahahena town.
9 km to Homagama town.
9 km to Horana town.
9.5 km to Padukka town.
13 km to Kottawa town.
1 km to the entrance of the Ravanpura Expressway.
Two-storey house on 30 perches of land.
4 spacious bedrooms.
The master bedroom is air-conditioned and includes an attached bathroom, hot water, and a dressing room.
0741752050