හෝමාගම, දැඩිගමුව, එපිටවත්ත, පර් . 20 ජල විදුලිය සහිත ඉතාමත් නිස්කලංක පරිසරයක පිහිටි අංග සම්පුර්ණ නිවස ඉතාම ඉක්මනට විකිනිමට ඇත.
****මුදල ලක්ෂ 60 ******
****හෝමාගම නගරයට k m 5
***293, හෝමාගම, හංවැල්ල බස් පාරට 600m
** 697, හෝමාගම- කඩුවෙල බස් පාරට 600 m
**වගා කිරීම සදහා ඉතාම සුදුසු පසකි **
*** පොල් ගස්, කොස්, ගම්මිරිස්, තැඹිලි ඉඩමෙ
ඇත.
නිවසෙ පිහිටිම
බස් පාරට ඉතාමත් ආසන්නය
නිවසට එන පාර පළල අඩි 12
වාහන හැරවීමෙ පහසුකම් ඇත.
ටයිල් කල සාලය, කාමර දෙකක් ඇත
මුළුතැන්ගෙය, සාමාන්‍ය ආකාරයට සාදා ඇති
toilet එක
නිවස සහිත ඉඩම ලක්ෂ 60කට ඉතාම ඉක්මනට දෙමි. ගනන් කථා කර ගත හැකිය. පිරිසිදු ඔප්පු සහබස් පාරට ඉතාමත් ආසන්නය. බ්රොකර්වරුද කථා කරන්න.