House for sale in Homagama
Code:-MMA1257
Two storied house with six bedrooms and 3 bathrooms (including servant room) for sale in Homagama, Kiriwattuduwa. Over 3000 sq ft. Built in 10 p land. Master bedroom air conditioned, 5KW solar panel and 8 CCTV cameras installed. Price 26 Mn
හෝමගම කිරිවත්තුඩුව ,පර්චස් දහයක ඉඩමක ඉදිකල නිදන කාමර 6ක් සහ නාන කාමර 3ක් සහිත (සේවක කාමරය සමග) දෙමහල් නිවස ඉක්මනින් විකිනීමට. වර්ග අඩි 3000ට වඩා වැඩි,ප්රදාන නිදන කාමරය වායු සමීකරණය කර ඇත. 5Kw සූර්ය පැනල සහ CCTV කැමරා 8 ක් සවිකර ඇත
මිල රුපියල් මිලියන 26.