House with a scenic view, Garage Parking for two vehicles, By the side of the main road, 1st Class Bim Saviya deed. Price Negotiable 0777805604
අළුදෙනිය ප්‍රධාන මාර්ගයට යාබද තුන් මහල් සුඛෝපභෝගී නිවස විදේශගත වීම නිසා ඉතා ඉක්මනින් සඳහා සාධාරණ මිලකට විකුණනු ලැබේ. (ගෙලිඔය තැපැල් කන්තෝරුවේ සිට මීටර් 600ක් දුරින්.)
මහල් තුනයි.තට්ටු 3ටම වෙනම ඇතුල්වීම
සහ සියලුම මහල් සඳහා කුස්සියක් ඇත.
ගරාජයේ වාහන දෙකක් නැවැත්වීමට ඉඩ ඇත.
* පර්චස් 13.4
බිම් සවිය පිරිසිදු ඔප්පු
* හන්දියට 600 මීටර්
* පේරාදෙණියට 7.2 කි.මි
* නුවරට 12 කි.මි
* අනුමත plane සහ COC
* නිදන කාමර 6
* නාන කාමර 4
* ගබඩා කාමරය
* modern කුස්සිය හා pantry
* ගෙදර ප්‍රමාණය 3700 SF
ජාත්‍යන්තර පාසල් , පොලිස , hospital, super market සහ සියලු අනෙකුත්
පහසුකම් පයින් යන දුරින්
වැඩිවිස්තර සඳහා අමතන්න