රද්දොලුගම නිවාස සංකීර්ණයට ආසන්නයේ
නිස්කලංක පරිසරයේ
පර්චස් 7 ඉඩමේ
අංගසම්පුර්ණ නව නිවස වහාම විකිනිමට.
✔ කාමර 03
✔ බාත්රුම් 02 ( එළියේ 01)
✔ පැන්ට්රි කබඩ්,
✔ සම්පුර්ණයෙන් ටයිල් ,
✔ CCTV Camera,
✔ වට තාප්ප , රෝලර් ගේට් ,
සියල්ලම අංග සම්පුර්ණයි .
ඉක්මනින් විකිනීමට .