*ගම්පහ, ගනේමුල්ල ජාඇල 278 බස් පාරේ පත්මපෙරුම මාවතට මුහුණලා පිහිටි ඉඩම සහිත නිවස ඉතා ඉක්මනින් විකිණීමට ඇත.
*පර්චස් 11කි.
*නිදන කාමර 3කි.
*නාන කාමර 01කි
*විසිත්ත කාමරය
*කෑම කාමරය
*ළිං ජලය , නල ජලය හා විදුලිය සහිතයි.
*මුළු ඉඩම වටා තාප්ප සහිතයි.
*සින්නක්කර ඔප්පු.
*නිදහස් නිස්කලංක පරිසරයකින් යුක්ත වේ.
*රජයේ පාසල්, රෝහල්, බැංකු ඉතා ආසන්නව
*සුපිරි වෙළඳසැල් ඉතා ආසන්නව
*ගනේමුල්ල නගරයට මීටර් 350කි.
*ගම්පහ නගරයට කි.මී 8කි.
*ජාඇල නගරයට කි.මී 8කි.
*කඩවත නගරයට කි.මී 9කි.
*රාගම නගරයට කි.මී 9කි.
*සියලුම නාගරික පහසුකම් වලින් යුතුය.
*සම්පුර්ණ මිල - මිලියන 18.5කි.
*මිල ගණන් සාකච්ජා කර ගත හැක.
*වැඩි විස්තර සඳහා අමතන්න.
*House with land located on Ja-Ela 278 Bus Road, Gampaha, Ganemulla, facing Pathmaperuma Mawatha is for sale very soon.
*11 perches.
*3 bedrooms.
*1 bathroom
*Living room
*Dining room
*Well water, piped water and electricity.
*Walled around the entire land.
*Freehold deeds.
*Free and quiet environment.
*Government schools, hospitals, banks are very close
*Supermarkets are very close
*350 meters to Ganemulla town.
*8 km to Gampaha town.
*8 km to Ja-Ela town.
*9 km to Kadawatha town.
*9 km to Ragama town.
*Close to all urban amenities.
*Total Price - 18.5 Million.
*Prices are negotiable.
*Contact for more details.