House for Sale in Gampaha
2023 වසරේ ඉදි කර 2024 සිට භාවිතයට ගත් නවීන දෙමහල් නිවසක් විකිණීමට ඇත. සම්පූර්ණයෙන්ම ශක්තිමත් රතු ගඩොල් භාවිතයෙන් ඉදි කර ඇති අතර ඉඩම වටා තාප්පයද ගඩොල් වලින් නිමවා ඇත. කානු පද්ධතිය විධිමත්ව සකසා ඇති අතර (නාන කාමර ජලය/ වැසිකිළි අපද්‍රව්‍ය හා මුළුතැන්ගෙයි අපවිත්‍ර ජලය බැහැර වීමට වෙන වෙනම කොන්ක්‍රීට් කැට දැමූ වළවල් තුනක් යොදා ඇත), සමස්ත ඉදිකිරීම ඉතාම ශක්තිමත් හා කල්පවත්නා ආකාරයට නිමවා ඇත.
💰 මිල: රු. 19,500,000
🏡 නිවසේ විශේෂතා
🛏 නිදන කාමර 3
🚿 නාන කාමර 1
(ඉහළ මහලේ තවත් නාන කාමරයක් එකතු කිරීමට ඉඩකඩ ඇත)
📍 ස්ථානය
🚗 වේයන්ගොඩ නගරයට 3.2 km
🚆 කීනවල දුම්රිය ස්ථානයට 1.7 km
🚆 වදුරව දුම්රිය ස්ථානයට 1.2 km
කොට්ටල මංසන්ධිය අසල
වේයන්ගොඩ - මල්ලැහැව ප්‍රධාන මාර්ගය අබියස
⚙️ පහසුකම්
📜 පැහැදිලි ඔප්පු (හිමිකම් සහතිකයකි)
💧 ළිං ජල සැපයුම
🛣 පළල 28 අඩි carpet මාර්ග ප්‍රවේශය
🤝 සාමකාමී හා මිත්‍රශීලී පරිසරය
🧱 ශක්තිමත් රතු ගඩොල් ඉදිකිරීම
📈 හොඳ අනාගත ආයෝජන වටිනාකමක්
🏠 වහලය
🪵 finishing roof එකක් (ලී පෙනුමකින් යුත්)
🌳 උද්‍යානය
පොල්, පේර, දෙළුම්, නෙල්ලි, විලාට් අඹ, ඇඹිල්ල, ටැංජරීන්, දොඩම්, පිනි ජම්බු, කොහොඹ ගස් ඇත.
🚻 අමතර පහසුකම
පිටත වැසිකිළියක් ඉදි කර ඇති අතර, සම්පූර්ණ කර නොමැත *No brokers need
*If you are interested contact for an appointment
A modern two-story house built in 2023 and used from 2024 onwards is available for sale. The house is constructed entirely with strong red bricks, and the boundary wall is also built using bricks, ensuring durability and security.
The drainage system is properly designed with separate outlets for bathroom wastewater, toilet sewage, and kitchen wastewater. Overall, the construction is solid and built for long-lasting use.
💰 Price: Rs. 19,500,000
🏡 House Features
🛏 3 Bedrooms
🚿 1 Bathroom
(Additional bathroom space available on the upper floor for future expansion)
🌿 Suitable for future development and extensions
📍 Location
🚗 3.2 km to Veyangoda Town
🚆 1.7 km to Keenawala Railway Station
🚆 1.2 km to Waduruwa Railway Station
⚙️ Facilities
📜 Clear deed (ownership certificate available)
💧 Well water supply
🛣 28 ft wide carpet road access
🤝 Peaceful and friendly neighborhood
🧱 Strong red brick construction
📈 Good long-term investment potential
🏠 Roof
🪵 Finished roof with a wood-style appearance
🚻 Additional Feature
An external toilet has been constructed but is not fully completed.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Land for Sale with a House in Gampaha
Bedrooms: 4, Bathrooms: 2MEMBERGampaha, Houses For SaleRs 26,500,00053 days
Gampaha Land for Sale
104.7 perchesMEMBERGampaha, Land For SaleRs 26,500,000 total price27 days
Gampaha House for Sale
Bedrooms: 4, Bathrooms: 1MEMBERGampaha, Houses For SaleRs 16,000,00027 days
