House for Sale in Gampaha
xපර්චස් එකක් (01 ක්) ක් රුපියල් දොලොස් ලක්ෂ පනස් දහස (1,250,000/=) බැගින් සහ නිවස රුපියල් ලක්ෂ හෑත්ත පහක් (7,500,000/=) ලෙසින්
ගම්පහ ශ්‍රී බෝධි පෙදෙසේ (Sri Bodhi Place),ගම්පහ සිරිකුරුස විදුහලේ
(Holy Cross College) ප්‍රධාන තාප්පයට යාබදව පිහිටා ඇති, පර්චස් 20 ක අනර්ඝ,
හරි හතරැස්, උස්ව පිහිටි, තැනිතලා හිස් නිරවුල් ඉඩම සහ දැනටමත් රු.50,000.00 ක මුදලට මාසිකව කුලීයට දී ඇති තනි තට්ටුවේ අංග සම්පූර්ණ ඉඩකඩ සහිත විශාල නිවස විකිණේ.
සතියේ දින හත (07 ) තුලදි, ඕනෑම මොහොතකදී මෙම නිවස සහ ඉඩම පරීක්ෂා කළ හැක.මෙම නිවසේ ප්‍රධාන අංගයන්
1.ගේට්ටුව සහ වට තාප්පය 2.ටයිල් කර ඇති (Tiled) බිම සහ හුඞ් එකට උඩින් උලු වහලය සහිත පෝටිකෝව (Portico) 3.ඉඩ කඩ සහිත විශාල සාලය 4.ඉඩ කඩ සහිත නිදන කාමර 03 (03 bed rooms) 5.නිවස සහ ගරාජය අතර එලියෙහි ඉදිකර ඇති ඊටම අදාල, ඇතුලූවිමේ සහ පිටවීමේ දොරවල් සහිත ඇනෙක්ස් (Annex) ලෙසද භාවිතා කල හැකි ඉඩකඩ සහිත තනි කාමරය (සියලූම නිදන කාමර 04) 6.නාන කාමරය 7.ඉඩකඩ සහිත කෑම කාමරය 8. පෑන්ට්ර්රි කබඩ් සහිත විශාල ඉඩකඩ සහිත කුස්සිය 9.එලියෙහි නිවසට යාබදව ඇති මෙහෙකරු කාමරය 10.මෙහෙකරු කාමරයට යාබදව පිටතින් ස්නානය කිරීම සදහා ඇති ෂවර් එක සහ කරාම පද්ධතිය
11.ඒ අසල එලියෙහි ඇති ටයිල් කරන ලද විශාල සින්ක් එක සහ මෙහෙකාර වැසිකිළිය 12.මොටර්ගත කරන ලද ජලය නොසිදෙන ඉතා පිරිසිදු ලිද සහ ලිං ජලය
සහ රජයේ නළ ජල පහසුකම් යන දෙකම සහිත වතුර ටැංකිය13.උණු ජල පහසුකම්
14.ප්‍රධාන නිදන කාමරය වායු සමීකරණය කර ඇත 15.ඉතා ශක්තිමත් ග්‍රීල් පැල්මට් සහිත ජනෙල් සහ උලුවහු16.මුලූ නිවසේහිම සිවිලීම නිම කරවා ඇත (ඇතුලත සහ පිටත)17.ටෙරාසෝ බිම 18.සම්පූර්ණ නිවස වටා දිවෙන පේමන්ට් 19.සම්පූර්ණ වහලය වටා වැහි පීලි )20.විශාල වාහනයක් ගාල් කල හැකි ශක්තිමත් අනර්ඝ තත්වයේ දොර සහිත ගරාජය 21.ගරාජයට අමතරව තවත් වාහන 04 ක් ඉතාම පහසුවෙන් පාක් කිරීමේ ඉඩකඩ සහිත තැනිතලා මිදුල22.ශ්රීි ලංකා ටෙලිකොම් ස්ථාවර දුරකථන පහසුකම
23.තෙකළා විදුලිය 24.සිවිලිම් විදුලි පංකා
ගම්පහ-කොළඹ ප්‍රධාන පාර ගම්පහ-යක්කල ප්‍රධාන පාර ගම්පහ-ශ්‍රී බෝධි බෝධිපාර
ගම්පහ-කල්‍යාණි පාර යන ප්‍රමුඛතම පාරවල් සතරින් මීටර් 500 කටත් වඩා අඩු දුර ප්‍රමාණයකින් හතරැස්ව වට වු මෙම ශ්‍රී බෝධි පෙදෙස භූමි ප්‍රදේශය මෑත කාලීනව ඉතාම කෙටි කලක් ඇතුලත සියලූම පහසුකම් වලින් සමන්විත, ඉතාමත් සිඝ්‍රයෙන් දියුණු වු ගම්පහ නගරයේ නේවාසික ඉඩම් සදහා වන ඉල්ලූම අතරින් 100 % ක්ම ඉතා අධික ඉල්ලූමක් ඇති ජනප්‍රියම නේවාසික ප්රදේශයයි.ගම්පහ නගරයේ ජනප්‍රියම, ප්‍රධානතම දැඩි ඉල්ලූමක් පවතින,සියලූම රාජ්‍ය ප්‍රාථමික සහ ද්වීතීය බාලක,බාලිකා මෙන්ම ජාත්‍යන්තර පාසැල් වලටද මෙම ඉඩමේ සිට ඉතාමත් ඉක්මනින්ම ලගා විමේ හැකියාව පවතී විමසීම් -Iroshan (ඉරෝෂන්)
ගම්පහ ශ්‍රී බෝධි පෙදෙසේ ගම්පහ සිරි කුරුස විදුහලේ ප්‍රධාන තාප්පයට යාබදව ඇති විකුණන නිවස සහ ඉඩමට ඇති ප්රවේශයන්
ගම්පහ කොළඹ ප්‍රධාන කාර්පට් පාරෙන්, බැණ්ඩියමුල්ල ජනරජ මාවතේ-විනාඩි 01
ගම්පහ කොළඹ ප්‍රධාන කාර්පට් පාරෙන්, ශ්‍රී බෝධි මංසන්ධියට - විනාඩි 02
(නව දිස්ත්‍රික් ලේකම් කාර්යායාලයට-පරිපාලන සහ ඉන්ධන පිරවුම්හල අතර ඇති පාර )
ගම්පහ යක්කල ප්‍රධාන කාර්පට් පාරෙන්, බණ්ඩාරවත්ත මංසන්ධියෙන්-විනාඩි 03
ගම්පහ ශ්‍රී බෝධි පාරෙන්, ගම්පහ ශ්‍රී බෝධි ප්‍රාථමික විදුහල සහ ඊට යාබදව පිහිටි ඇති පොලිස් ස්ථානය අසලින්-විනාඩි 01
යතුරු පැදියකින් පැයට කිලෝ මීටර් 40 නොඉක්ම වු වේගයකින් මෙම ඉඩමේ සිට ගම්පහ ප්‍රදේශයේ ප්‍රධාන ස්ථානයන්ට ඇති දුර
ගම්පහ යක්කල ප්‍රධාන කාර්පට් පාර -විනාඩි 03 යක්කල මංසන්ධියට - විනාඩි 07 ගම්පහ යක්කල ප්‍රධාන පාරෙන් ගම්පහ නගරයේ දුම්රිය ස්ථානයට/ප්‍රධාන බස්නැවතුම්පලට / ගම්පහ නගරයට - විනාඩි 06 යක්කල මංසන්ධියට - විනාඩි 03 ගම්පහ කොළඹ ප්‍රධාන කාර්පට් පාරට- විනාඩි 01 ගම්පහ කොළඹ ප්‍රධාන කාර්පට් පාරෙන්, මිරිස්වත්ත මංසන්ධියට-විනාඩි 04 ගම්පහ කොළඹ ප්‍රධාන කාර්පට් පාරෙන් ගම්පහ නගරයේ දුම්රිය ස්ථානයට/ප්‍රධාන බස්නැවතුම්පලට/ ගම්පහ නගරයට-විනාඩි07
යක්කල පාර දෙසින් මෙම ඉඩමේ සිට
ශ්‍රී බෝධි පාරට-විනාඩි 01 ශ්‍රී බෝධි ප්‍රාථමික විදුහලට-විනාඩි 01 තක්ෂිලා මහා විද්‍යාලයට -විනාඩි 01 ශ්‍රී ලංකා පොලිස් ස්ථානයට-විනාඩි 01 සිරිමාවෝ බණ්ඩාරණායක ජාත්‍යන්තර ක්‍රීඩාංගනයට (තක්ෂිලා විද්‍යාලයට යාබදව- විනාඩි 01
කම්කරු උසාවියට- විනාඩි 01 යක්කල ගම්පහ ප්‍රධාන පාරට- විනාඩි 03 බණ්ඩාරවත්ත මංසන්ධියට - විනාඩි 03 බණ්ඩාරවත්ත පරාක්‍රම ජාතික පාසැලට - විනාඩි 04 SPAR සුපර් සෙන්ටර් - විනාඩි 03 රෝයල් ඉන්ස්ටිටියුට් ජාත්‍යන්තර පාසැලට-විනාඩි 04 ඉදිගොල්ල විද්‍යාවංශ පිරිවෙනට - විනාඩි 04 ඉදිගොල්ල ශාන්ත ජුඞ් සිද්ධාස්ථානයට - විනාඩි 05 ඉදිගොල්ල ඉන්ධන පිරවුම් හලට - විනාඩි 05 සසෙක්ස් ජාත්‍යන්තර පාසැලට- විනාඩි 05 කාර්ගිල්ස් සුපර් සෙන්ටර් - විනාඩි 06 සතොසට- විනාඩි යක්කල මංසන්ධියට කොළඹ නුවර පාරට- විනාඩි 07 කාර්ගිල්ස් සහ ආර්පිකෝ සුපර් සෙන්ටර්,පීසා හට්, සියලූම රාජ්‍ය සහ පෞද්ගලික බැංකු,ඉන්ධන පැරවුම් හල්-විනාඩි 07
නව දිස්ත්‍රික් ලේකම් කාර්ලයීය පරිපාලන සංකීර්ණයේ දැනට ස්ථාපිත ආයතන (තවත් රාජ්‍ය ආයතන ස්ථාපිත කිරිමට නියමිතව ඇත)
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
House for Sale in Gampaha
Bedrooms: 4, Bathrooms: 1Gampaha, Houses For SaleRs 11,500,00011 hours2 Storey House for Sale in Gampaha
Bedrooms: 3, Bathrooms: 3Gampaha, Houses For SaleRs 60,000,00016 daysHouse for Rent - Gampaha
Beds: 2, Baths: 2Gampaha, House RentalsRs 25,000 /month54 daysCommercial Building for sale in Gampaha (Kirindiwela)
6,000 sqftGampaha, Commercial Properties For SaleRs 45,000,0006 days