Ideal for a Tourist Holiday Resort
Located in a highly scenic and beautiful environment, this property is situated in front of the main road.
The house is uniquely built on a rock foundation (Black Stone). It is located alongside the Neluwa - Batuwangala main road. Additionally, timber required for the construction of a shed is already available on-site. The Gin Ganga (River) flows beautifully along the lower boundary at the back of the land.
The property is located very close to several popular travel destinations:
- Duwili Ella (Waterfall)
- Kanneliya Natural Forest Reserve
- Hiniduma Kanda
- Tea Factories
You can enjoy a cool and refreshing environment throughout the entire year. Furthermore, the Galle District can be reached within a very short period.
Route/Access:
If traveling from Colombo via the Expressway, the property can be reached in approximately 2 hours (via Matugama, Pelawatta, and Neluwa).
===========================================================================================
සංචාරක නිවාඩු නිකේතනයක් සඳහා ඉතාමත් සුදුසුයි.
ඉතාමත් මනරම් පරිසරයක පිහිටා ඇති මෙම නිවස ප්රධාන පාරේ පිහිටා ඇත.
ඒ වගේම නිවස සාදා ඈත්තේ කලු ගලෙහි. මෙම නිවස නෙලුව බටුඅන්ගල ප්රදාන පාර අයිනේ පිහිටා ඈත. තවද එහි ශෙඩ් එක සෑදීම සදහා ලීද එහි ඈත.
ඉඩම පිටුපස කොටසෙ පහලින් ගිo ගග ගලා බසී.
සංචාරය කිරීම සඳහා ඉතාමත් සමීපව පිහිටා ඇති ස්ථාන වන්නේ:
- දූලි ඈල්ල
- කන් එලිය ස්වබහවික වෑවිලි
- හිනිදුම කන්ද
- තේ ෆෑක්ට්රි
එමෙන්ම අවුරුද්ද පුරාම ඇති පරිසරයේ සිසිලස සහ ඉතම කෙටි වේලාවකින් ලන්ගා වියහෑකි ගාලු දිස්ත්රික්කය.
ගමන් මාර්ගය: කොළඹ සිට අදිවේගී මාර්ගයෙන් පැමිණෙන්නේ නම් පැය 2 කින් පමණ ළඟා විය හැක. (මතුගම හරහා ගොස් පෑලවත්ත නෙලුව)
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

House for Sale in Galle
Bedrooms: 6, Bathrooms: 4MEMBERGalle, Houses For SaleRs 60,000,00018 days
House in Galle for Sale
Bedrooms: 3, Bathrooms: 2Galle, Houses For SaleRs 35,000,00023 days
House for Sale in Galle
Bedrooms: 3, Bathrooms: 1Galle, Houses For SaleRs 8,500,00048 days
House for Sale Galle
Bedrooms: 4, Bathrooms: 2Galle, Houses For SaleRs 57,500,0005 days