ගාල්ල අංගසම්පූර්ණ නිවසක් විකිණීමට.
ගාල්ල - කදුරුගස්හේන ( හියාරේ ) බස් පාරට මුහුණලා පර්චස් 25.84 කින් සමන්විත අංගසම්පූර්ණ නිවසෙහි ,
👉 නිදන කාමර 06,
👉 Bathroom 02 (hot water system එකක් ඇත),
👉 සාලය,
👉 කෑම කාමරය,
👉 කුස්සිය,
👉 ටයිල් / සීලින් ගසා ඇත,
👉 CCTV සවිකර ඇත.
👉 නිවස - 3000 sqft
ඉඩමෙහි,
👉 ඵලදාව හොදින් ඇති පොල්, තැඹ්ලි, අලිපේර, රඹුටන්, අඹ හා වෙනත් පළතුරු ගස් ඇත.
👉 වට තාප්ප / ගේට්ටු දමා ඇත.
👉 වාහන නවතා තැබීමේ ඉඩකඩ ඇත.
👉 නොසිදෙන පිරිසිදු වතුර සහිත ලිදක් ඇත.
💠 හියාරේ හංදියට - 2.5km
💠 කුරුදුවත්ත හන්දිට - 3.5km
💠 පින්නදූව Highway Entrance - 7.5km
💠 කරාපිටිය - 9km
💠 ගාල්ල - 13km
🔷 මිල - ලක්ශ 150
( මිල සාකච්ඡා කරගත හැකි )
Fully Furnished House for Sale in Galle
With 25.84 purchase of land with fully furnished house facing Galle - Kadurugashena ( Hiyare ) main road,
👉 06 Bedrooms,
👉 02 Bathroom (has a hot water system),
👉 Living room,
👉 Dining room,
👉 Kitchen,
👉 Tiled,
👉 House - 3000sqft
👉 Car Parking space and garden space available.
👉 Calm Environment.
👉 CCTV
💠 Hiyare Junction - 2.5km
💠 Kuruduwatta Junction - 3.5km
💠 Pinnaduwa highway entrance - 7.5km
💠 Karapitiya - 9km
💠 Galle - 13km
🔷 Price - 15 Million